උණුසුම් පුවත්

” වැඩ කරන අපේ විරුවා……..මව් බිමට පෙමින් ……. “සයින්දමරුදු ” වලට සෑමදාටම නගරසභාවක් දුන්නා……….!! . …..” මට හිතෙනවා ගෝඨාභය මහත්තයාට බලයට එන්න සහරාන් ඉඩ හදලා දුන්නට ද මේ ඌගේ ගමටම ඇවිත් උපහාරයක් ද කලේ කියලත්……….(මවුලවී වරයෙකු කියයි. )

Spread the love

සිංහල ජාති වාදි ගිනිදැල් තුලින් බලයට පැමිණි ගෝඨාභය හා මහින්ද මේ වන විට සියල්ලම උඩු යටිකුරු කරමින් රටතුල බලය ලබාගැනීමේ ඊළඟ මෙහෙයුමද මේවන්විටත් අරභා ඇති බවට අපිවෙත තොරතුරු ගලා එමින්පවති.

පාස්කු ප්‍රහාරයේ මළ මිනි උඩින් බලයට පැමිනි ගෝඨාභය දැන් සිදුකරන්නෙම සිංහල බෞද්ධ ජනතාව ප්‍රකෝප කරවන වැඩ බව වැඩිදුරටත් අපවෙත අදහස් ප්‍රකාශ කරමින් එක්තරා මව්ලවී වරයෙකු ප්‍රකාශ  කලේ මෙසේය………………………..
” මහත්ත්යෝ ඇයි මේ ගෝඨාභය මහත්තයා මේ වෙලාවේ මේ සයින්දමරුදු වලට නගර සභාවක් දෙන්නේ ඇත්තටම එහේ නගර සභාවකටවත් සිටිය යුතු ජනගහනයක් නෑ .ඔය පලාත පාලනය උනෙත් කල්මුනේ නගර සභාවෙන්මනේ. මේ දේ ,මනේ එදාත් ගෝඨාභය යි මහින්දයි කරේ අපි කොච්චර කිවද ඔය මද්‍රාසා පාසැල් වලට මේ රටේ ඉඩ දෙන්න් එපා කියලා ……

ඒත් එයාලා අපේ මුස්ලිම් හඩට ඉඩක් දෙන් නෑ …..මොකද අපේ පාරම්පරික මුස්ලිම් වරු විදිහට අපි හිතන්නේ මේ රටේ සිංහල බෞද්ධ අය හිතන විදිහට ඒත් ඔවගේ ඉගන ගන්න අය ගේ ඉගනීම වෙනස් එයාලාට උගන්නනේ සවුදියේ දෙවල් මෙන්න මේකම තමා මෙතන වෙන්නෙත් මහත්තයා මේක මට ලංකාවේ කාටවත් කියන්න බෑ මොකද මේ රටේ සේරමලා දැන් ගෝඨාභය භිතිකාවක ඉන්නේ,

අන්තිමේ කවදා හරි මෙ රට තවත් විනාශයකට ගෙනියනවා මෙයාලට ඔනි දැන් බලය එයාලට ඔනි සිංහල මුස්ලිම් දෙමළ මේ මිනිස්සු අතර යුද්ධයක් ඒතුලින් එයාල යහමින් ගසාකයි. අපි මැරිලා යයි මහත්තයෝ ඒත් අපේ දරුවො ජිවත් වෙන්න ඔනි. මම මවුලවි වෙලා දැනට වසර 22 ක් වෙනවා මහත්තයා …….  ඇත්තටම ඔය සහරාන් කියන එකා ගැන අපි උලාමා සංවිධාන පවා ඒකාලෙ කිවේ එත කොට අපෙ පස්සෙන් පොලිසිය එනවා ඔය සහරාන්ව ගෙනාවේ ගෝඨාභය මහත්තයා නේ මට හිතෙනවා ගෝඨාභය මහත්තයාට බලයට එන්න සහරාන් ඉඩ හදලා දුන්නට ද මේ උගේ ගමටම ඇවිත් මෙහෙම කලේ උට උපහාරයක් ද කියලත් ……….. නැත්තන් අපි පාරම්පරික මුස්ලිම් වරු විදිහට අපිට ඔව අවශ්‍ය නෑ. මේවා ලියලා තියන්න අපිකවදා හරි කීව දේ ඇත්ත කියයි……..” යනුවෙන් ඉතාම හැගීම බරව ඔහු කල ප්‍රකාශය තුලින් පුවත් පතක් ලෙසට අපිද මේ පිලිබදව ඉදිරියේදි විමර්ෂණයක යෙදීමට තිරණය කලෙමු.
මේවන්විට රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු භාර ඇමති ජනක බංඩාර තෙන්නකෝන් ව්සින් අංක 2162/50 දරණ අතිවිශේෂ ගැසට් ප්ත්‍රයක් මගින් 2020/02/14 වන් දින් මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වනපරිදි සයින්දමරුදු ප්‍රාදේශිය සභාව නගරසභාවක් කොට ඇති බව දැනුම් දීඇත. ( පහතින් එම ගැසට් පත්‍රය දැකිය හැක .)

07/25


Spread the love

Leave a Comment

You may also like