මේ වනවිට මහින්දරාජපක්ෂ ඔහු ගේ සුපුරුදු නඩය සමඟ ඉදියාවේ සංචාරය කරමින් සිටී. මෙම ගමනට මහින්ද තෝරාගත් පුද්ගලයන් ගෙන් රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය පාර්ලිමේතු මංත්‍රි ප්‍රසන්න රණවීර දැක මෝදී ඇතුළු ඉන්දියානු පාර්ලිමේන්තුව (ලෝග් සභාව ) එක් වරම තිගැස්සී ඇත. මෙය ශ්‍රි ලංකාවේ 69 ලක්ෂයකට මහින්ද කල මහත් අවමානයක් වනවා නොවනුමානය.
අජිත්