වෙනත්

වුහාන් වල කොටුවී සිටි අයවළුන් ශ්‍රි ලංකාවට රැගෙන ඒම ප්‍රසංසනීයයි.

Spread the love

චීනයේ අධ්‍යාපන කටයුතුවල නිරත්වීමට ශ්‍රිලංකාවෙන් ගොස් සිටි සිසුන් හා ඒ අයගේ අවුලේ අයවළුන් කොරෝනා වෛරසය නිසා වුහාන් ප්‍රදේශය තුල සිරවී සිටි අවස්ථාවක්දී ඒ පිරිස් වහාම රැගෙන ඒමට ජනාධිපති ගෝඨාභය විසින් ගන්නා ලද තීන්දුව පිලිබදව සෑම ශ්‍රි ලාංකිකයෙකුම ස්තුතියි කලයුතුය.

එම රැගෙන එන ලද සියළුම දෙනා මේ වන්විට දියතලාව යුධ හමුදා කදවුරේ විශේෂයෙන් සහස්කරන ලද ස්ථානයක සියළු පහසුකම් සහිතව රදවාතැබීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි. ඒ සියලුම දෙනා මේවන්විට නිරෝධාන වෛද්‍යපරික්ෂණවලට ලක්කරමින් ඇතිබවට අපවෙත වාර්තාවේ.

07/025


Spread the love

Leave a Comment

You may also like