වෙනත්

සහරාන් ඇල්ලිමට වසර 2 1/2 ක් ගියත් අත්වඩංගුවට ගැනීමට නියෝගදීමට තමාට බලයක් නැතැයි එදා කියු නිතිපති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා ශානි අබේසේකර අත්වඩංගුවට ගැනීමට නියෝග දෙන්නේ කුමන වගන්තියකින්ද …….?

Spread the love

රටේ නිතිපති වු පලියට කිසිදු පුද්ගලයකු අතවඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කල නොහැකි බව වත් නොදන්න මීහරෙකෙක් නිතිපති දෙපාර්තමේන්තුවම ගද ගස්සමින් ඇත. දප්පුලු ලිවේරා යනු මෙරට බිහිවු තුප්පැහිම දේශ්පාලකයා ගේ අසුජි බුදින සල්ලාලයෙකි. නිශාරා ජයරත්නව තම කාර්යාලය තුලම අතපත ගාන කාලකන්නි සල්ලාලයෙක් බව කීවේ මීට පෙරය . දප්පුලු ලිවේරාට පිස්සුබව නිතිපතියේම රජයේ නිතිඥවරු අපි සමඟ පැවසීම පුදුම දනවන කරුනකි.

රටේ නිතිපතිට කලහැක්කේ නිතිය පිලිබදව උපදෙස් දීම විනා අත්වඩංගුවට ගැනීමේ බලතල ඇත්තේ කුමනවගන්තියෙන්දැයි අපෙන් එක්තරා පොලිස් ස්ථානාධිපති වරයෙක් විමසීම නිවරදි බව තවත් නිතිඥවරයෙකු කියා සිටියේ පොලිසියේ ඇති බලතල නිතිපති බලහත් කාරව ක්‍රියාකිරීමට යාමක් බවයි.

1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනත අනුව සාම නිලධාරියකුට වරෙන්ත්වක් නොමතිව අත්වඩංගුවට ගැනීමට හැකි බව සදහන් වන්නේ 32 වන වගන්ති ප්‍රකාරව මිස නිතිපති ගේ නියෝග අනුව නොවන බව දප්පුලු ලිවේරා නැමති සල්ලාලයා නොදනීම රටේ අවාසනාවකි. 69 ලක්ෂයක් ගෝඨාභයට ඡන්දය දුන්නෙ කලින් කුමන වරදක් තිබුණත් ඉදියියටත් එවනි වරදවල් රටේ නොවී නිතිය හාසාමය ඉටුවෙනු ඇතැයි සිතා මිස දප්පුලු ගේ අඹුවට රටේ නිතිය මෙහෙයවීමට ඉඩ දිමට නොවේ.

ගිහාන් පිලපිටිය මහාධිකරණ විනිසුරුව අත්වඩංගුවට ගැනීමට නිතිපතිට බලය දී ඇත්තේ කුමන වගන්තියෙන්දැයි කීමට රටේ කිසිවෙකු නොදනී.. මේ ආකාරයෙන් රටේ නිතිය ගනිකා වෘතියේ යෙදවීමට යෙදවීමට මහත් රුකුලක්වී ඇත්තේ පොලිස්පති නිතිපතිට තිබෙන අසාමාන්‍ය බියගුලු භාවය නිසාබව තතුදත්තෝ අපවෙත කියා සිටි.

නිතිපති පොලිසියට නිතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙනව මිස පොලිසියට පුද්ගලයන් අත්වඩංගුවට ගැනීමට නියෝගදීමට කිසිදු බලයක් ත්මන්ට නොමති බවට දිලීප පිරිස් නියෝජ්‍ය සොලිසිට ජනරාල් පාස්කු බොම්බප්‍රහාරයේ විමරශණ කොමිටුව දී එක එල්ලේම ප්‍රකාශ කිරීමත් දප්පුලු ගේ මේ තප්පුලෑමත පුදුමාකාර විකඩමකි.

මෙන්න මේ නිසාම රටේ නිතිය දැන් ක්‍රියාත්මක වෙන්නේ අහිංසක පොඩි සල්ලි නැති දුප්පතාට බවට යැයි අපි කියාසිටියේ මේ නිසායි. පුද්ගලයා ගෙන් පුද්ගලයාට ලංකාවේ නිතිය ඉටුවීම පුදුමාකාරයි ඒ නිසාම අපි කියාසිටින්නේ සාක් කලාපීය විදේශ විනිශ්චයකාරවරුන් යොදවා රටේ නිතිය ක්‍රියාත්මක කල්යුතුයි යන්න.

එසේම සල්ලාල දප්පුලු නියෝජ්‍ය සොලිසිට ජනරාල් දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහව අත්වඩංගුවට ගැනීමට නියොඉග නොදෙන්නේ දිලෘක්ෂි දප්පුල ගේ ලොවේ අඹුව නිසා බවත් රජයේ නිතිඥවරුන් පවසන දේ සත්‍යකි.

ගෝඨභය ජනාධිපති රට හරිමගට ගැනීමට නම් දප්පුලු වැනි මිහරකුන් කුබුරට ගාල් කොට තැබීම දැන් වත් කලයුතුය් බව අපේ හැගීමයි.

අජිත්


Spread the love

Leave a Comment

You may also like