උණුසුම් පුවත්

ටෙලි නාට්‍ය නිළි අනුෂා දමයන්ති සහ රවින්ද්‍ර කමලනාත්ට පොදු ජනපෙරමුණෙන් මැතිවරණ අපේක්ෂත්වය දීමට ගෝඨාභය අනුමැතිය …….!!

Spread the love

 

මැතිවරණයට ආසන්න වන විට ම ශ්‍රී ලංකාවේ දැකිය හැකි සුලභ දර්ශනයක් වන්නේ විවිධාකාර පුද්ගලයින් තමා සමඟ කිට්ටු සමීප සම්බන්ධතාවයන් දඩමීමා කරගෙන ජනතාවගේ ඡන්ද මංකොල්ලයකට එම පුද්ගලයින් කටයුතු කිරීමයි.  මෙහිදී අනුෂා දමයන්ති නැමැති ටෙලිනාට්‍ය නිළිය තමාගේ හිතවත් මැතිඇමැතිවරුන් පසුපස ගොස් පසුපස ගොස් ගෝඨාභය සමඟ පැවති සාකච්චාවෙන් අනතුරුව ව්යත් මගේ අනුමැතිය ඇතිව අද දින විස්තර වශයෙන්ම අනුෂා දමයන්ති සහ  රවින්ද්‍ර කමලනාත් යනදෙදෙනාටම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අවසරදීමට ඒකමතිකව එකඟ වීඇත . 

 මෙම  එකඟවීමට කටයුතු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම සහ දැනුම්දීම මත මෙය සිදුකර ඇති බවයි. අප වෙත තොරතුරු වාර්තා වන්නේ අනුෂා දමයන්ති මේ වන විට ජනාධිපතිවරයාගේ ඉතා සමීප වශයෙන් කටයුතු කිරීමත් රවින්ද්‍ර කමලනාත් ද පසුගිය ජනාධිපති වරණයේදී ගෝඨාභය වෙනුවෙන් වේදිකාවල කතාකිරීම නිසාම බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී නළුවන් වෙනුවෙන් ඉතාමත් සෘජු මැදිහත්වීමක් කොට ජනාධිපතිවරණ සමයේ වේදිකාවලට ගොස් ජනතාව ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඔවුන් දෙදෙනාටම පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි .මේ වන විට ටෙලි නළු නිළියන් බොහෝ දෙනෙක් දේශපාලනයට ප්‍රවිශ්ට වීම නිසා ශ්‍රී ලංකාව තව තවත් අගාධයට වැටී ඇති බව පසුගිය දිනවල ඇසූ දැක් වූ බොහෝ දේවල් වලින් ජනතාව පාඩම් ඉගෙනගත යුතුය.

 තම ඡන්දයෙන් පාර්ලිමේන්තු යවන පුද්ගලයා කුමනාකාරයේ දැනුමක් හා හැකියාවක් ඇති අයෙක් ද   යන්න පිළිබඳ ජනතාවට දෙවරක් සිතිය යුතු අවස්ථාවක් වශයෙන් මැතිවරණය හැඳින්විය හැකිය. මෙනිසා අනුෂා දමයන්ති සහ රවීන්ද්‍රනාත් පිළිබඳ ඉදිරි තීරණය ජනතාව ජනතාව මත දෝලනය වෙමින් පවතියි. 

ස්තුතිය සිරස මාධ්‍යට

06/2000


Spread the love

Leave a Comment

You may also like