මම දැනන් හිටියේ නෑ අනේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා හොරු අල්ලනවා කියලා වේදිකාවේ කිවේ නිකන් මේ ඡන්දෙ ගන්න විතරක් මිනිස්සුන්ව රවට්ටන්න කියලා මම ඉතින් දිගට හරහට ඇල්ලුවා ඔඅය නඩේම ඇතුලට දාල තමයි මම පස්ස බලන්නේ……. යනුවෙන් ඇය මෙසේ කියාසිටින්නේ රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයකදී ඇය කියා සිටින්නේය.
කවුරු කොහොම කීවත් දැන් හෝ නොදැන ගදගන සමාජය නැමති සැරව ගෙඩියට ඇන්නේ රන්ජන් රාමනායකයි. එයට රටේ සමස්ථ ජාතියම ඔහුට ස්තුති කල යුතුය. 2015 මෛත්‍රි පාල නැමති කාලකන්නි ජනාධිපති රටේ ජාතියක් මොනතරන් රැවටීමකට ලක්කලාද යන්න දැනට ශ්‍රි ලංකා අධිකරන යේ නිතිපති දෙපාරතමේන්තුවේ සිටින නියෝජ්‍ය සොලිසිට ජනරාල්වරියක් වන දිල් රුක්ෂි ඩයස්ගේ කතාවේන් ඉතාම හොදින් පැහැදිලි වේ.
මෙයින් පෙනියන්නේ හිටිය උන්ටවත්, දැන් ඉන්න පාලකයන්ටවත් කවදාවත් මේ රටින් දුෂණය තුරන් කිරීමට හෝ උන් ජනතා මුදල් කොල්ල නොකා නොසිටින බව නොවේ ද……..?
07/25