වෙනත්

භික්ෂුවගේ වගකීම බුද්ධ ධර්මය මෙන්ම රටේ සංස්කෘතිය ආරක්ෂාකිරිම ද ? නැතිනම් ඒවා මොඩිෆ්යි කිරීමද ?

Spread the love

අද වෙනකොට සියල්ලම අනිත්ත්‍යයයි කියා සමාජයට දෙසාබාන සමහර භික්ෂුන් වහන්සේලාම සියලුම සැප විද බැලීමේ න්‍යායට පැමිණ ඇත. බුදුදහම තුල මහත් ආන්දොලාත්මක චරිතයක් වු පුජ්‍ය පිටදුවේසිරිදම්ම හිමි මෙහි ප්‍රධාන චරිතයක් වේ. උගත් ශික්ෂාඛාමි භික්ෂුන් වහන්සේලා දේශනා කරන පරිදි හා බුදු දහමේ ඇත්තේ භික්ෂුව ගේ වගකීම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරිමයි. ඒත් අද වනවිට බුදුදහම මොඩ්ෆ්යි කිරීමට මේ ගනීන් වහන්සේලා උත්සහා ගනිමින් සිටි.
භික්ෂුන් වහන්සේලා මොන මගුලක් නැටුවත් අපිට කමක් නැතැයි කියමින් සිටිය යුතු යුගයක් නොවේ මේ උදාවි ඇත්තේ. මේ අය තමන්ගේ උපන් දිනයට ලක්ෂ ගනන් වියදම් කරමින් බාල් නටයි. ඒමදිවාට මේ ගනින්නාන්සේලා ඒවා නොකරන් ශිලවන්ත භික්ෂුන්ට බැන්වදි.
සමන්තබද්‍ර කියන මේ ගනින්නාන්සේ කියන්නේ ….” අපේ සංස්කෘතිය වෙනස් වි එය මොඩිෆ්යි වියයුතු බවලු……..
ඒක ඔහුගේ වචනෙන්ම ඇසිමට පහත විඩ්යෝව බලන්න.


Spread the love

Leave a Comment

You may also like