දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයාට බලතල විශාල ප්‍රමාණයක් හිමිව ඇත්තේ මේ වන විට අග්‍රාමාත්‍යවරයාට දැන් සිදුව ඇත්තේ අගමැතිවරයාගේ කැමැත්ත පරිදි ජනාධිපතිවරයාට ක්‍රියා කිරීමට ය 69 ලක්ෂ ජනතාව අපේක්ෂා කළ දෙය මුළුමනින්ම කණපිට හැරීමක් බව අපි කියා සිටින්නේ මේ නිසාය
විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මේ වනවිට ජනාධිපතිවරයාට හිමි බලතල බොහෝ සෙයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොල්ල කෑමට මාන බලන බව කී.
කිසිසේත් තම පක්ෂය සහ අනෙකුත් සහෝදර පක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයේ කොල්ලකෑමට කිසිසේත් ඉඩ නොතබන බවත් තමා සහ තම පක්ෂයේ සේම අනෙකුත් පක්ෂ මේ වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව විමල් වීරවංශ මහතාකියයි.
අද සිදුව ඇත්තේ දහනමවෙනි ව්‍යවස්ථාව නමැති මන්දබුද්ධික ව්‍යවස්ථාව නිසා අයියගෙන් අසා මල්ලි වැඩ කලයුතු නාටකයක් බවයි විමල් වීරවංශ මහතා කියා සිටින පරිදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් කොට ජනාධිපතිවරයාට අගවිනිසුරු හා අනෙකුත් විනිශ්චයකාරවරුන් පත් කිරිමේ බලය මෙන්ම නීතිපතිවරයා , පොලිස්පති සහ අනෙකුත් විශේෂ බලතල ඇති පුද්ගලික පත් කිරීමේ බලය ඔහුට ලබාදිය යුතු බව විමල් වීරවංශ මහතා එකහෙළා අවධාරණය කර සිටි.
මේ නිසා මොනම හේතුවකටවත් ජනාදිපතිගේ බලතල කොල්ලකෑමට මහින්ද රාජපක්ෂට ඉදිරියේදී ඉඩ නොතබන බව විමල් වීරවංශ මහතා පෙරේදා (03 ) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් පැවසිය.
06/000