වෙනත්

සෝමාලියානු අලුලා මුහුදේ දී ලාංකිකයන් 8 ක් මුහුදු කොල්ලකරුවන් අල්ලාගනී.

Spread the love

ශ්‍රි ලාංකිකයන් 8 දෙනෙකු සේවය කරමින් සිටි සවුදි අරාබියට අයත් තෙල් නැවක් පසුගියදා සොමාලියානු මුහුදු සිමාවේ අලුලා මුහුදේ ගමන් කරමින් සිටියදි කොල්ලකරුවන් විසින් අල්ලාගෙන ඇත. ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නැව් වලට කොල්ලකරුවන් ගෙන් ආරක්ෂාවීමට මුහුදු ආරක්ෂක බලකායක් යෙදවිම මිට පෙර සිදුවිය.
මිට පෙර ඇවන්ගාඩ් සමාගම ඒවෙනුවෙන් පුහුණු යුධ සෙබලුන් ගෙන් සමන් විත මැරීන් බලඇණියක් ඊට යොදවා සිටි නමුත් යහපාලන රජය පැමිණීමේන් පසු එය මහත් ආන්දොලනයක් බවට පත් විය.
මේ විට ලංකා රජය කොල්ලකරුවන් සමග සම්බන්ධතාවන් ගොඩ නගා ගැනීමට උත්සහා නනිමින් සිටී.


Spread the love

Leave a Comment

You may also like