උණුසුම් පුවත්

වසර 02ක් යනතුරු “ත්‍රස්තවාදි සහරාන් ” . ඇල්ලීමට ඉඩ නොදුන් නිතිපතියේ දිලීප පිරිස් චම්පිකව ඇල්ලීමට පැය 24 න් පොලිසියට උපදෙස් දෙයි.

Spread the love

https://www.youtube.com/watch?v=u5jjc4DXn_4

.මේ වන විට සමස්ත රටම උනුසුම් ම ඇත්තේ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ සිද්ධිය. එම සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීමේදී චම්පික රණවක එම රථය පදවා   තිබුණා නම් ඊට ඔහු කිසිසේත් වගකීමට බැඳී නැති බව කිවයුතුය.

කිසියම් පුද්ගලයෙකු නීතිවිරෝධී ලියාපදිංචි නොකල යතුරුපැදියකින් පිටුපසින් පැමිණ තම රථයකට  හප්පා අලාභානි සිදු කරන ලද්දේ නම් එම පිටුපසින්පැමිණි අය ඉදිරියෙන් තමා හැප්පු රථයට අලාභානි ගෙවිය යුතුය. ඊට හේතුව තමා පදවන යතුරු පැදිය හෝ රථය ඉදිරි රථ යේ පිටුපස රෝද ඉතාහොදි පෙනෙන දුරකින් යායුතුය.

 පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව විමර්ශනය කළ යුතුය එහෙත් පොලිසිය සිදුකර ඇත්තේ විමර්ශනයෙන් එක් කොටසක් පමණි එනම් අනතුර වලක්වා  නොගැනීම මත රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමයි.

එහෙත් මෙහි ඉතාම හාස්‍යජනක පැත්ත නම් පසුගිය අප්‍රේල් 26 වන දින සහරාන් ප්‍රධාන ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව මුලින්ම කරුණු සොයා බැලූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අවස්ථා තුනකදීම සහරාන් සහ ඔහුගේ  පිරිවර පිළිබඳව  ඥානාන්විතව  තියුණු විමර්ශනයකින් පසුව ත්‍රස්තවාදී පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිවිය.

එම ලිපිගොනු සියල්ලම ිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරයකු  වසර දෙකහමාරක කාලයක් කල්මරමින් ගොඩගසා තිබියදී එම කාලකන්නි සිද්ධියට වගකිවයුතු නියෝජ්‍ය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පීරිස්ලා දැන් එක්වරම නින්දෙන් අවදි වූ පැටවු සේ පොළොවේ අඩි තබමින් රිය අනතුරක් සම්බන්දයෙන් නැගිටීම සමස්ත ජනතාවටම ඉතාමත් හාස්‍යජනක ය.

මෙහි ඇති වැදගත්ම දේ නම් බෝම්බ පුපුරවා ත්‍රස්තවාදී කටයුතු වලට පුද්ගලයින්ට ඒවා කරගෙනජනාධිපති මෛත්‍රීපාල ගේ නාටකයට අවශ්‍ය වේදිකාව සකස් කළේ මේ දිලීප පිරිස්  එදා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  ත්‍රස්තවාදීන් යැයි සැක සිතූ එම පුද්ගලයින්අත්අඩංගුවට  ගැනීමට වසර 02 හමාරක් කලනොමැරුවා නම් මේ වනවිට අහිංසක මිනිසුන් අදත් ජිවතුන් අතරය.

අත්අඩංගුවටගැනීමට  දෙන ලද නියෝගය කඩිනම දුන්නා නම් මේ වන විට අහිංසක ජීවිත කීයක් නම් බේරාගැනීමට තිබුණිද ………..?  නියෝජ්‍ය සොලිසිට ජනරාල් දිලීප පිරිස්ලා   නීතිපති දෙපාර්තමේන්තුව ගණිකා මඩමකට යොදවා එකී සිදුවන්නේ මුදලට ගණිකා මන්  අලෙවි නොකිරීම පමණයි.

අනිත් සියල්ලම නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුලේ අද සිද්ධවෙන බව ඉතා හොඳින් මාධ්‍යයක් වශයෙන් අපි දනිමු

ශ්‍රී ලංකාවේ අධිකරණය මුළුමනින්ම දූෂිත සහ මුදලට කටයුතු කරන අධිකරණයක් බවපිළිගෙන හමාරය දැන් ඇත්තේ දිලීප පීරිස්ලාට  ගෝඨාභයලා වැනි නීතියක් නොදන්නා ජනාධිපතිවරුන් වෙනුවෙන් නිර්වස්ත්‍රව මහේස්ත්‍රාත් අධිකරණ වල ය අනතුරු වලට කෑගැසීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අපි දනිමු.

නීතිපති දෙපාර්තමේන්තුවේ පලවන වතාවට ඉතිහාසයේ කිසි දවසක සාමාන්‍ය අනතුරකට නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවෙක් කිසිම දවසක පෙනී සිත නැති බව ඉතාම වගකීමෙන් කිව යුතුය.

ඒත් අද චම්පික රණවක ගේ වාහනයට හැපුණු පුද්ගලයන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනෙන්නේ ගෝඨාභයලා ගේ අවශ්‍යතාවය වෙනුවෙන් බව ඉතා වගකීමෙන් කිව යුතුය.

දිලීප පිරිස් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිය දන්නවා යැයි කියන නඩයම එක් දෙයක් ඔවුන්ට සිහිකළ යුතුය . අද ඔබලා චම්පික රණවකගේ අනතුරක් වලක්වා නොගැනීම හෝ අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කිරීම යන කුමන හෝ චෝදනාවක් පිළිබඳව මේ දක්වන උනන්දුව ම   නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහරාන්අත්අඩංගුවට ගැනීමට පැය 24 ක් තුල දීම ඉටු කලානම් ඒ මියගිය ජීවිත සියල්ලම බේරාගැනීමට තිබු බව ඔබලාත් නොදන්නවා නොවේ.

අද ඔබ දේශපාලකයන් වෙනුවෙන් හෙළුවෙන් කඩේ යැමෙන් ලබන ස්වයංවින්දනයට වඩා ජනතා ආශිර්වාදයක් එසේ වුවා නම් ඔබලාට හිමිව තිබුනි.

ඒත් අද ඔබලා ගේ නිතිපති දෙපාර්තමේතුව මුළුමනින්ම දුෂිත ,දේශපාලකයන් ගේ උවමනාවන් ඉටුකරන ගනිකාමඩමක් බවත රටේ ජනතාවට මෙතෙක් විශ්වාසය්ක්ව පැවති අධිකරණයේ හා නිතියේ කන්‍යාව දුෂණය කර ඇත්තේත් ඔබලාමය.

නිතිපතියේ දිලිප පිරිස්ලාට එක් දෙයක් කිවයුතුය ……..” සහරාන් ඇල්ලීමට පොලිසියට උපදෙස් නොදී වසර දෙකක් කල් මැරු ඔබලා සිටින්නේ ශ්‍රිලංකාව වැනි නොදියුනු රටකය ඒත් ඔබලා මේවනවිට ලොකයේ වෙනත් රටක් සිට ඔඅවෙනි ත්‍රස්තවාදියකු ඇල්ලීමට පොලිසියට නිති උපදෙස් දීමට වසර දෙක හමාරක් කල් ගත්තානම් ඔබලා අද සිටින්නේ හිරගෙදරය ඒත් ඔබලා වාසනාවන්තය තවමත් අහින්සක ජනතා මුදලින් තුන්වේල කකා පොලිස් ආරක්ෂාව යටතේ ලංකාවේ සිටින නිසාය.

0725

https://www.youtube.com/watch?v=u5jjc4DXn_4


Spread the love

Leave a Comment

You may also like