මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත පොලිස් නිලධාරීන් ම දැඩි භීතියට පත්ව සිටි එ මන්ද ගෝඨාභය රාජපක්ෂ යනු මහාධිකරණය ක අපරාධ නඩුකරයක් අරඹයා අධි චෝදනා ලැබූ චුදිත ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට අපරාධ චූදිතයෙක් රටක රාජ්‍ය නායකයෙකු වීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රථමයෙන්ම කර ඇති රාජකාරිය නම් සමස්ත පොලිස් ප්‍රජාව ගෙන්ම පළිගැනීමයි.
පොලිස් නිලධාරීන් කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් ඔවුන් රජයේ සේවකයින් වශයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම ඔවුන්ගේ පරම යුතුකම රටේ නීතිය ස්ථාපිත කරන පාර්ලිමේන්තුව පනවනු ලබන නීතිය රටේ ක්‍රියාත්මක කරවන්නේ පොලිස් නිලධාරීන් රාජපක්ෂ ප්‍රධාන ඔහු වටා සිටින සමීපයෙන් සියලු දෙනාම ඒ වගේම මහින්ද රාජපක්ෂ ගේ පුතා ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනාට විරුද්ධව ඇති අපරාධ නඩු පිළිබඳ විමර්ශනය කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.
පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ වර්තමාන ෂර්ලොක් හෝම්ස් ලෙසින් හඳුන්වන ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර තනතුරෙන් එලවා ඔහු මේ වනවිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ ලිපිකාර තනතුරකට තනතුරට පත්කර තිබෙනවා. මේ වන විට ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු වලදී ඔහුගේ ප්‍රකාශ සටහන්කල කොස්තාපල් ගේ සිට පරීක්ෂණ මෙහෙය වූ සහකාර පොලිස් අධිකාරිවරුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ඉතාමත්ම සූක්ෂමව පළි ගනිමින් සිටි .
අද දින මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ විශේෂ අපරාධ මූල්‍යමය නිළධාරීන් කිසිවකුට රටින් පිට යාමට අවසර නොදෙන ලෙසයි .රාජපක්ෂ රටේ ජනාධිපති මිසක් රටක අධිකරණයේ නියෝග පැනවිය හැකි පුද්ගලයකු නොවන බව ඔහු නොදන්නවා විය හැකිය. රටින් පිටව යාම තහනම් කළ යුත්තේ කුමන හෝ අධිකරණයකින් මිස ජනාධිපති වූ පළියට හෝ අග්‍රාමාත්‍ය වූ පලියට ගෝඨාභයට නොහැකි බව අප මතක් කර සිටිනවා.