උණුසුම් පුවත්

සිවුරු කාර රතනට ලක්ෂ 2000 යි මෛත්‍රිට ලක්ෂ 7000 ක් මිනිමරුවට ජනාධිපති සමාව.

Spread the love

 

මෛත්‍රිපාල යනු තම දෙවන් දියනිය ගේ පාසැල් පෙම්වතුන් දෙදෙනෙකු මරාදැමු කාලක්නියකු නිසාම මිනිමරුවන්ය සල්ලිවලට උදව් කරන කෙනෙකු බව දැන් ඔප්පුවී හමාරය.
මෛත්‍රිපාල සිරිසේන නැමති තවත් දින 05 කින් ගෙදරයාමට සිටින ශ්‍රි ලංකාව නැමති රටේ ජනාධිපති රුපියල් ලක්ෂ 7000ක මුදලක් විදේශ බැංකුවක තැන්පත් කිරීමෙන් පසුව සුප්‍රකට මිනිමරුවකු වු රෝයල් පාක් ඝාතකයාවු ශ්‍රමන්ත ජුඩ් ඇන්තනි නැමැති මිනිමරුවා ජනාධිපති සමාව දී නැවත සමාජයට මුදා හැර ඇත.

අපි ඉතාම වගකීමෙන් කියා සිටින්නේ මෛත්‍රිපාලට මේ රෝයල්පාක් මිනිමරුවා නිදහස් කිරීමට සියල්ලම සිදුකරන්නේ සම්බුද්ධ චීවරයට නිගරු කරන පාහර අතුරලියේ රතනයි. රතනගේ බ්‍රොකර් ගාස්තුව ලෙසට රුපියල් කෝටි 70 ක් ගෙවා ඇත.
රටක ජනාධිපති නැමති නිලය හා ඊට ආවේනික මුක්තිය බල්ලන් ගේ පුකේ ඉලුව රටක් යුගයක් එදා මෙදාතුර ලෝකයේ කිසිදුරටක දැකිය නොහැක. මෛත්‍රිපාල සිරිසේන් නැමති කාලකන්නි ජනාධිපති ද තම දෙවන දියනිය ගේ පාසැල් පෙම්වතා මරාදැමු තවත් පාහරයෙකි.

අතුරලියේ රතන නැමති සිවුරුකාරයා අපේ සම්බුද්ධ සාසනය හා බුද්ධ චීවරය සමාජයේ හෑල්ලුවට ලක්කරන කාලක්න්නිශ්‍රමණයෙකි. සෑම විටම සමාජයේ යහපත වෙනුවට අයහපත වෙනුවෙන් මෙන්ම මුදලට දැඩි ගිජු බවක් දක්වන අයෙකි. මෛත්‍රිපාල සිරිසේන තවත් දින 05 තුල මේ රටට ඉතුරුකර යන දායාදය නම් රාජපක්ෂලාට නොදෙවෙනි තරමේ මුදලක් ගසාකෑ අයෙකු ලෙසටය. රෝයල් පාක් මිනිමරුවා නිදහස් කිරීමට හේතු දක්වන ජනාධිපති කාර්යාලයේ සට්ටබියනට අපි කියා සිටින්නේ මෛත්‍රිපාලටත් ඉතාම නුදුරේදී ඒවාට වග උත්තර බදින්න වෙන බවකි.

ජනාධිපති මුක්තියට මුවාවිය හැක්කේ තවත් දින 05 ක් පමණි. ඉන්පසුව මෛත්‍රිපාලට සිදුවන්නේ ජනතාව ප්‍රතික්ෂේප කල කුණු බක්කියට යාමටය. දැන් මෛත්‍රි ගෙදර යන්නේ ජිවිත කාලෙට මෛත්‍රිට හොයන්න බැරි සල්ලි කන්දරාවකුත් අරන්ය.


 

 


Spread the love

Leave a Comment

You may also like