උණුසුම් පුවත්

අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ගෝඨාට එරෙහි කතාකරන කිසිවෙකුට මින්පසු සුදුවෑන් නෑ. නොමිලේම නිවන් යන්න ගුවන් ටිකට්පතක්.

Spread the love

අසියාවේ මේවනවිට බිහිව ඇති එකම මිනිමරු දේශපාලකයා නන්දසේන ගෝඨාභයයි.මොහු දේශපාලනයට ඒමට පෙර 1989 වසරේ මාතලේ හමුදා අනුකන්ඩ භාර මේජර් වරයකු ලෙසට මාතලේ එම්.සී.පාරේ ඇතිමාතලේ රොහල් භූමියේ පිහිටා තිබු එවක හමුදා අනුකන්ඩය විසින් මාතලේ ඉතාම බිහිහිසුනු ලෙසට අහිංසක තරුණයන් මරා දමමින් ප්‍රදේශයම දැඩි විනාශයකට පත්ව තිබුණි.

පසු කලක මේ භූමිය තුලින් මිනි ඇට කටු මතුවි විශාල මිනි ඇට කටු මතුවීම පිලිබදව විමර්ශණයක් සිදු වුවත් ඒ සියල්ලම එකම තැන ලොප් විය.

එවන් ඉතිහාසයකට හිමිකම් කියන ගෝඨාභය යුද්ධයේ අවසානයෙන් පසුව රට හමුදා ජුන්ටාවකට යටත් කොට තම බල පරාකුමයෙන් තබා ගැනීමට සියලුම උපකුම සකසා තිබුණි. ගොඨාට එරෙහිව එදා කතාකල සියල්ලම නිහඩ කලේ එලිපිටමය ඒ වෙනුවෙන් ගොඨා සුදුවෑන් උප සංස්කෘතියක් රටට හදුනා දෙමින් මිනිමැරු ආකාරය රටම දන්න කරුනකි මර්වින් සිල්ව ගේ පුතා පැහැරගෙන ගොස් මරාදැමීමට යනවිට මර්වින් මහින්දට කියා තම පුතාගේ ජීවිතය බේරාගත් බව හිටපු ඇමති මර්වින් කියයි. ගෝඨා ගේ මිග් ගනුදෙනුව ලියු ලසන්තට දුරකතනයෙන් මරාදමන බවට තර්ජනය කල ගෝඨා ඉන් නොනවතී ලසන්තව මහදවාලේ මහපාරේදී මරාදැමීය. තාජුදීන් ඝාතනය රටක් වටිනා රගර් ක්‍රිඩකයෙක් මරාදැමුවේ උන්ගේ දරුවන්ගේ ප්‍රශ්ණයක් මතය.

ගොඨා අද මාධ්‍ය තුල වීරකතා කියන්නේ රටේ තුප්පැහි මාධ්‍යක් තිබෙන නිසාය. තම රටේ ප්‍රවීණ මාධ්‍ය වේදීන්ට දස වදදී මරාදමා, අහිංසක මාධ්‍ය වේදීන්ට පහරදී අතපය කඩා දැමු කාලක්න්නියකු ගේ වොයිස්කට හිඟාකන්න යන පාහර බලු මාඪහ්‍යක් ඇති රටක අනාගතය ගැන වෙනත් පෙරනිමිති අවශ්‍ය නොවේ.

ප්‍රගීත් එක්නැලිගොඩලා, ලසන්තලා, උපාලි තෙන්නකෝන්ලා, ජයන්තලා, කීත් නොයාර්ලා, තුලින් බලයට පැමිණි පාහර පාලකයෙක් වු මෛත්‍රි ගෝඨාගේ ,මහින්දලා ගේ සල්ලි ලග දන නැමුවේ නිල මැස්සෙක් අසුජි ගොඩක් වෙතට ඇදුන ආකාරයටය.

මෙන්න මේ නිස ගෝඨා මින් පසුව බලයට ආවොත් සුදු වෑන් ඉවත් කොට ඒ සියල්ලටම නිවන් දකින්න ගුවන් ටිකට්පතක් දී නොමිලේම කැමති ස්වර්ගයට හෝ නිවනට යවන බව නම් ඒකාන්තය ඒ නිසාම 16 දින ඔබට ඡන්දය දී කතා කිරීමේ ,ලිවීමේ,නිදහස අහිමි කරගනිමි නොමිලේ නිවනට යනවාද ? එසේත් නැත්නම් ලෝකයා සමඟ එකට සිට ගත හැකි රටක් ගොඩනැගිය හැකි පුද්ගලයෙකුට දැයි තීරණය ඔබ අතේය.

0725


Spread the love

Leave a Comment

You may also like