බිරිඳගේ දරුවන්ගේ ඡන්ද නැති ඉතිහාසයේ එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයට ඉතා ආසන්නව පවතී .ලෝකයේ සෑම රටක ම රටේ රාජ්‍ය නායකයා පත් වන්නේ ඒ රටේ පුරවැසියෙකු වීම අනිවාර්ය සිද්ධාන්තයකි .
එහෙත් ප්‍රථමවරට ඇමරිකන් පුරවැසියෙක් නන්දසේන ගෝඨාභය ශ්‍රී ලංකා පුරවැසියෙකු බව මේ විට මේ වන විට ඔප්පු නොකොට ශ්‍රී ලංකා ජනාධිපති වරයෙකු වශයෙන් වීමට සුදුසු යැයි මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කොට ඔහු ජනතා ඡන්දයට මේ වනවිට ඉදිරිපත්වඇත .
ශ්‍රි ලාංකිකයන් ලෝකයේ සිටින ඉතාම අවාසනාවන්තම ජන කොට්ඨාසයකි . එක් පසෙකින් පාලකයින් සහ පූජකයින් විටින් විට ශ්‍රී ලංකාවේ දියුණුව පහත හෙලන බව අටුවා ටීකා වලින් පැහැදිළි කළ හැකිය. පූජකයින් පාලකයින් අනුශාසනා කරමින් පාලකයින් සහ පූජකයින් දෙකම එකට එකතු වී යටි මඩි ගසා පාලකයින් ඉතුරු කොට පූජකයින් පලායයි තවත් විටෙක පාලකයන් පුජකයන් යොදවා රටේ ජනවර්ග අතර ගැටුම් ඇති කොට රට පාලනයකරයි. ගෝඨාභය රාජපක්ෂ ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් ශ්‍රී ලංකා භූමිය වෙත පැමිණියේ ත්‍රස්තවාදී උවදුර අවස්ථාවේ පවතින විට තම සහෝදරයා මෙරට සේනාධිනායක ලංකා ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසුවයි.
පසුව ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ආරක්ෂකලේකම් කෙනෙකු ලෙසයි. හිලර් ලෝක ජනතාව හැට ලක්ෂයක් මරාදැමු බවට ඉතිහාසය සාක්ෂි දරයි. එවන් කාලකන්නි මිනිමරුවෙකු ශ්‍රි ලංකාවේ ජනාධිපති වී අනේ අපිව පාලනය කරන්නකෝ කියන නිහීන , මන්දබුද්ධික ජාතියක් ඉන්න රටක් වල පල්ලට යනවා හැර තවත් කුමන කතාද ………?
අයියගෙ පාලනයට විරුද්ධව ලියන්නේ , කතා කරන්නේ , ක්‍රියාකරන්නේ , කවරෙක්ද ,ඒ ඕනෑම කෙනෙකු ක්ෂණයකින් ජීවිතෙන් සමු දෙන්නට නියම කරන්නේ ගෝඨාභයගේ කටින් ,ඒ කටින්ම අද නූගත් ජනතාවට ආමන්ත්‍රණය කරන ගෝඨාභය කියන්නේ ………..ඔව් නීතිය සාමය අකුරටම ක්‍රියාත්මක කරන බව කී ගෝඨාභය සේ කියන විට අපිට මතක් වෙන්නේ කාත් කවුරුත් නැතුව අහිංසක ජීවිතයක් ගත කළ සිඟමන් යදිමින් දිවා කාලයේ ජීවත්ව වී නිසොල්මන් ව සිටි කාත් කවුරුත් නැති අහිංසක යාචකයින් මරා දැමූ ආකාරයයි.
ලේකම් කෙනෙකු ලෙසයි. හිලර් ලෝක ජනතාව හැට ලක්ෂයක් මරාදැමු බවට ඉතිහාසය සාක්ෂි දරයි. එවන් කාලකන්නි මිනිමරුවෙකු ශ්‍රි ලංකාවේ ජනාධිපති වී අනේ අපිව පාලනය කරන්නකෝ කියන නිහීන , මන්දබුද්ධික ජාතියක් ඉන්න රටක් වල පල්ලට යනවා හැර තවත් කුමන කතාද ………?
යචකයන්ගේ හිසට කළු ගල තඩියක අත ඇර මරා දැමු යාචකයන් පිලිබදව කිසිදු හාමුදුරු නමක් කතා නොකලේ මිනිමරු ගෝඨාට තිබු බය නිසාය.
අහිංසක යාචකයින් කොපමණ ගණනක් මිය ගියාදැයි සංඛ්‍යාලේඛන කිසිවක් මේ වන විට නෑ .එසේ නොවන්නේ යාචකයින්ට කිසිදු අයිතිකරුවෙක් පෙනී නොසිටි නිසා වෙනි.
ලෝකේ සෑම තැනකම අවිහිංසාව හා මානව හිමිකම් ඉල්ලා මිනිසුන් සටන් කරන විට ලංකාවේ සමහරක් කාලකන්නි මිනිසුන් මිනිස් අයිතිවාසිකම් ගැන නොදැන තමාගේ බඩගෝස්තරවාදී තුප්පහි දේශපාලනය වෙනුවෙන් උපදින හා ජීවත් වන අහිංසක මල් කැකුළු වන් දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ මුවාවෙන් ම තම පුද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ වැනි නින්දිත මිනීමරු පුද්ගලයෙක් රටේ ජනාධිපති කරවීමට පෙළගැසීම් කවදාහෝ දවසක ඔවුනටම පාරාවළල්ලක් වනවා නොඅනුමානය.
0725