උණුසුම් පුවත්

චන්ද්‍රිකාගේ තීරණයෙන් ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බොඳවෙයි…………?

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අද බාරගනියි . මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විධායක ජනාධිපති ප්‍රධාන තරං කරුවන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ අතර ඉතාම තියුණු තරගයක් පැවැත්වෙමින් තිබෙන මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දියාරු කර හැරීමට රාජපක්ෂ රෙජිමය විසින් ගන්නා ලද සියලුම පියවරවල් සුනුවිසුනු කරමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ ෘ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති සහ ඒ ගමන් මගේ යාමෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අද දින තම පියාගේ ජනතා පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතට පත්කර

ගැනීමට තීරණය කර තිබෙනවා තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැඩි කලකිරීමට පත්ව පත්කරමින් ගෝඨාභය රාජපක්ෂට කිසිදු අවස්ථාවකදී ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා නොදෙන ලෙස බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් චන්ද්‍රිකා කුමාරතුංග මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තම පියාගේ පක්ෂය තමා යටතට බාරගෙන අද දින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඒ සියලුම ඉවර වල් ගනිමින් ඔහු දිනවීමට අවශ්‍ය බිම් මට්ටමේ සියලුම සහයෝගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා

ගෝඨාභය රාජපක්ෂ ගේ හමුදාමය පාලනය පිළිබඳව විශාල අත්දැකීම් සමුදායක් ඇති ශ්‍රී ලන්කන් මේ අවස්ථාවේදී දැඩි කලකිරීමට පත්ව සිටින්නේ මෙවන් හමුදා පාලකයෙක් නැවත පත්කර ගැනීමට සමහර පක්ෂවල සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ගේ සහයෝගය ලැබීම ඔවුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ තිබෙනවා මේ නිසාම ි අනාගතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වී ගොස් පොහොට්ටුව බලයට පත්වීම වලක්වා ලීම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ දැඩි අධිෂ්ඨානය වී ඇත .

යම් අවස්ථාවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය සජිත් ප්‍රේමදාස වෙත ලැබුණ හොත් ගෝඨාභය රාජපක්ෂගේ ජනාදිපති සිහිනය බොඳ වීම නියත වශයෙන්ම සිදු වෙයි .

සජිත් පේමදාස එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ සහයෝගය මේ වනවිට ලබාදී තිබෙන අතරම බොහෝ අය සිතා සිටි ආකාරයට එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන් වී නොගිය නොගිය නිසා ම මේ පියවර ගැනීමට චන්දිකා බණ්ඩාරනායක කිසියම් රුකුලක් වී ඇත

තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැඩි කලකිරීමට  පත්කරමින් ගෝඨාභය රාජපක්ෂට කිසිදු අවස්ථාවකදී ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා නොදෙන ලෙස බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින්

චන්ද්‍රිකා කුමාරතුංග මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තම පියාගේ පක්ෂය තමා යටතට බාරගෙන අද දින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඒ සියලුමගනිමින් ඔහු දිනවීමට අවශ්‍ය බිම් මට්ටමේ සියලුම සහයෝගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගේ හමුදාමය පාලනය පිළිබඳව විශාල අත්දැකීම් සමුදායක් ඇති ශ්‍රී ලන්කන් මේ අවස්ථාවේදී දැඩි කලකිරීමට පත්ව සිටින්නේ මෙවන් හමුදා පාලකයෙක් නැවත පත්කර ගැනීමට සමහර පක්ෂවල සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ගේ සහයෝගය ලැබීම ඔවුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ තිබෙනවා .

මේ නිසාම   අනාගතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වී ගොස් පොහොට්ටුව බලයට පත්වීම වලක්වා ලීම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ දැඩි අධිෂ්ඨානය වී ඇත .

යම් අවස්ථාවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය සජිත් ප්‍රේමදාස වෙත ලැබුණ හොත් ගෝඨාභය රාජපක්ෂගේ ජනාදිපති සිහිනය බොඳ වීම නියත වශයෙන්ම සිදු වෙයි


Spread the love

Leave a Comment

You may also like