මේ දිනවල ජඩා-අධිපතිලා වැහි වහලා රටේ අහුමුළු ගානේ ඇවිදින බව අමුතුවෙන් කිවයුත්තක නොවේ.ඒත් රටේ නිතිය දේශපාලන ,ජාති,ආගම් භෙද්යකින් තොරව ක්‍රියාතමක කරවන මුලිකම ආයතනය වන පොලිසිය අවු වැසි නොතකා ඔවුන් පසුපස හබා ගොස් ආචාර සමාචාර කිරීමට තරන් නිහීනයන් වන්නේ නම් එවන් ආයතනයකින් නිතියේ රැකවරණය ,නිතියේ ආරක්ෂාව සැමට එකහා සමානව ලැබේ බ්යයි කිවහැක්කේ කාටද……?
එවන් නිහීන්යකු පොලිස් ස්ථානාධිපති වරයෙකු වන්නේ නම් ඒම ප්‍රදේශයේ ජනතාවට කාගේ පිහිටක් පැතිය යුතුද
පිලියන්දල පොලිස් ස්ථානාධිපති සමරකෝන් ද එවන් නිහීනයකු මෙන්ම දේශපාලන ගැත්තෙකු යැයි අද තම පලාතේ ජනතාවට මැනවින් ප්‍රදර්ශනය කලේය
ගෝඨාභය නැමති මිනිමැරුම් ,රජයේ දේපල සාපරාධි සාවධ්‍ය පරිහරනය කරනලද හොරෙකු ඒන මාර්ගයේ අධික වරුෂාව ගැන පවා නොතකා ආචාර කරමින් තමන් එක පක්ෂයක බත් බැලයෙක් බව සාමකාමි ජනතාවට පෙන්නා සිටින ලදි.
මෙවන් පොලිස් ස්ථානාධිපතිවරුන් සිටින පොලිසි වලට ඉතාම නුදුරේදිම ජනතාව ගල නොගසන නමුත් අසුජිනම් ගසන බව ඒකානතය .