උණුසුම් පුවත්

මංගල – මහින්ද හමුවී ගෝඨට සහාය දෙන්න රහසිගතව සාකච්ඡා කරලා……!!

Spread the love

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයකුට හෝ තමා නියෝජනය කරන පක්ෂයට නොදන්වා ඉතාම රහසිගතව සෙනසුරාදා ගොස් මහින්ද රාජපක්ෂ හමුවී ඇත.

මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය කැඩීමේ ප්‍රධානම කුමන්ත්‍රනකරුවකු වන මෛත්‍රිපාල සමඟ මංගල සමරවීරද විශාල වැඩ කොටසක් කරමින් ගෝඨාභයට කරලියට ඒමට අවශ්‍ය මාවත විවරකරමින් ඇත.

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයට ඒමට පෙර මහින්ද ගෙ3ඉ ඉතාම කුළුපඟ දේශපාලන් මිතුරකු වේ. 

https://www.youtube.com/watch?v=HX3YIg6kAcw

මහින්ද මංගලව එලව දැමුවේද ශ්‍රි ලංකා නිදහස්පක්ෂය දෙකඩ කිරීමේ උත්සහාය නිසාය.

මෙයින් පෙනියන්නේ මංගල සජිත් ප්‍රේමදාසට හෙත්තුවී ඉතාම නුදුරේදීම එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට මාන බලන පුද්ගලයකු බවයි.

වංක මිනිසුන් තමා ගේ සිතේ සඟවා ගත් දේ එක් මොහොතක එලියට දමන බව ඉතාම හොදින් පෙන්නුම් කලේ මංගල කියන ආකාරයටම ” සජිත් ප්‍රේමදාස නිසා අපිට යන්න එන්න තැනක් නැතිවෙන් ආකාරයට පරාජය වන බවකි ….” මෙය මංගල ගේ එක් දෛයිවෝපගත කියමනකි.

දැන්වත් සජිත් මෙය තේරුම් ගෙන හතුරෝ හා මිතුරෝ හදුනා ගතයුතු බව අප ගේ හැගීමයි.

විඩියොව සද හා පුර්ණ ස්තුතිය වන් ශ්‍රි ලංකා වෙතට..

නලින් 0725


Spread the love

Leave a Comment

You may also like