උණුසුම් පුවත්

ලංකා දවසින් , ගෝඨාට අභියෝගයක්…………….”ගෝඨා ” තාමත් ඇමරිකන් පුරවැසියෙක් පුරවැසිකම ඉවත් කොට නෑ.අපි බොරුනම් උසාවියන්න නැත්නම් වලංගු සහතිකයක් රටට ඉදිරිපත් කරන්න.

Spread the love

ලංකීය පඩංගු මාධ්‍ය කලාව රටේ ජනතාව මීහරකුන් ලෙසට සලකා ලෝකයම දන්නා මිනිමරුවකු  ජනාධිපති  පුටුවක වාඩිකිරීමට යන්නේ  “දෙරණ හා හිරු  ” වැනි පාහර මාධ්‍ය ජනතව දිනෙන් දින නොමග යවමිනි.

මාධ්‍ය ආයතන වල නිති විරෝධි ව්‍යාපාර වලට රටේ රාජ්‍ය නාකයා ගේ ආරක්ෂාව ගැනීමටය ඊට හොදම උදාහරණය හිරු අයිතිකරු ගේ මල්ලී දුමින්ද සිල්වා මිනිමැරුම් චෝදනාවලට මේ අවනවිට සිරගතව ඇත. ඒ මිනිමැරුම් සියල්ල දුමින්දලා කලේ ගෝඨාභය ගේ පුර්ණ ආශිර්වාදය ඇතිව බව ට්‍රටත් ගෝඨාගේ හර්ද සාක්ෂියත් දනී. එවන් පසු බිමක මාධ‍ය තුලින් කුමක් අපේක්ෂා කල හැකිද ?……

ඊට තවත් ඇස් ඇරන් අපිට බලා සිටීමට නොහැක්කේ අපි දේශපාලන් යෙන් ඔබ්බට ගිය කිසිවකුටත් ගැති නොවන නිදහස් මාධ්‍යක් නිසාමය . මේ වන විට තමා කියන්නේම බොරුවක් බවත් දැන දැනාම ගෝඨාභය රටේ ජනතාවට බොරු කියා බලයට පැමිණ නැවතත් පෙර පරිදිම  මිනිමරා,දුශිතයන් රජකරන සමාජක රටේ අහිංසක ජනතාවට ලබාදීමටය.

මේ වනවිට අපි සතුව සාක්ෂි ඇත්තේ තවමත් ගෝඨාභය ඇමරිකන් පුරවැසියකු බවයි. මේ බව මහින්ද රාජපක්ෂ පවා ඉතාම හොදින් දනී. මේ වනවිටත් ඇමරිකාවේ රාජ්‍ය දෙපාරතමේන්තුව ගෝඨා ගේ නම ඇතුලත් කිසිදු ලෙකනයක් නැත.

තමා ගේ පුරවැසිකම පිලිබදව රටේ විරුද්ධ පාක්ෂිකයන් ප්‍රශ්ණ කරද්දීත් තමා නිවරදියි යන්න ප්‍රකාශ කිරීමට ගෝඨාට කිසිදු සාක්ෂියක් නැත ඒත් අපි අභියෝග කර කියා සිටින්නේ ඔහු තාමත් ඇමරිකන් පුරවැසියකු බව ඔප්පුකිරීමට අපි සතුව සාක්ෂි ඇති බවයි.

ජනාධිපති අපේක්ෂක තුමනි……!!
ඔබ තුමාට ඇති ලිඛිත සාක්ෂි මාධ්‍යට දෙන්න නැත්නම් අපි බොරු කියනවා නම් අපිට විරුද්ධව අධිකරණයේ නඩු පවරන්න. මෙය ඔබට ලංකා දවස පුවත් පතේ ප්‍රධාන කතෘ විසින් කරන අභියෝගයක් අපි ජනතාව වෙනුවෙන් නිදහසව පෙනීසිටින්නේ ඇත්ත ඇති සැටියෙන් කීමටය. ජනාධිපති නැමති ගෑණියක් පිරිමියකු ,පිරිමියකු ගෑණියකු පමණක් කල නොහැකියයි ජේ.ආර්. කී 1978 මේ ව්‍යවස්ථාවට අනුව ඔබ ජනාධිපති වීමට පෙර සිටම එන්නේම රටේ ජනතාවට බොරු කියාය.

රටේ ඇති සියලු පක්ෂ නිහඩකිරීමට ඔඅබට හැහි බවත් ඉතාම ඉක්මනින් නිවන් යාමට නම ඔට විරුද්ධ විය යුතු බවත් අපි නොදන්නවා නොවේ. කුමන අන්දමකින් ,කුමන වෙසකින් තරජන ආවත් ඔබ කොන්දක් ප්ණ ඇති පිරිමියකු නම් නියම රාති මාමක ලංකා පුතෙක් නම් මේ අභියෝගය භාර ගෙන රටේ ජනතාව ඉදිරියට එන්න.

ලංකා දවස පුවත් පතේ ප්‍රධාන කතෘ

අජිත්…….


Spread the love

Leave a Comment

You may also like