https://www.youtube.com/watch?v=zlhZ9N5gFAo
71 වසරක් ඉවසා සිටි ජනතාව ලක්ෂ ගනනින් එකා මෙන් එක පොදියට ඒක්ව ඉතිහාසයේ පලමු වරට පක්ෂ දේශපාලනයෙන් තොරව පුද්ගල දේශපාලනයෙන් තොර ජාතික ජන බලවේගය හාඑක්ව සිටි අයුරු ගාළු මුවදරින් අද දිස් විය. එකල හිස් ගොඩක් වු ලක්ෂ සංඛියාත ජනසන්නිපාතයක් කොළඹට පැමිණි පලමු අවස්ථාව මෙය විය.
ඊට වේදිකාව සකසා දුන් තවමත් දුෂිත නොවු, රටේ ධනය හොරා නොකා තමා ගේ ලැබෙන සොච්චම් ප්ඩියත් ජනතාවට වියදම් කරමින් ගෙන්දගන් පොලවේ ගනකම් හදුනන පුද්ගලයන් තුලින්බ් බිහි වු මේ එඓතිහාසික අවස්ථාවට සම්Sත ජාතියේම ආචාරය හිමිවිය යුතුය.
ජනතා මුදල් හොරා කෑම අරමුණුකරගත් කුණුවු දේශපාලනයට තිත තැබීමට ජනතාවට සහතිකවම සපත කල අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් ” රටේ ජනබලවේගයේ 2020 ජනාධිපති අපේක්ෂක විය.
” මෙය මජර දේශපාලක්යන්ට ඉවසුම් නොදෙන මිනිමරුවන්ට , ජනතා මුදල් කොල්ල කනන්ට වාවා ගත් නොහැකි වුත් අවස්ථාවක් වී ඇති බව මේ වනවිටත් රටේ නන්දෙසින් ඇසේ.
කුණු වු දේශපාලනය තුල තව දුරටත් ජනතාව රැදී නොසිටීම රනිලාට ,රාජපක්ෂලාට ඉවසුම් නොදෙන්නේ ජනතාව මින් ඉදිරියට රැවටිය නොහැකි නිසාවෙනි. අනුර දිසානායක් යන 2020 නියත් වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වන්නා බව මේ වනවිට රටත් ජාතියත් තීරණය කොට හමාරය.
පක්ෂ දේශපාලනයට මදකට විවේක දී උපන් රටට යමක් කර මියයන්නට ඔබට ඇති අන්තිම අවස්ථාව මෙයයි. ජනතා වගේ ජනබලයට එක්ව අපේ රට ගොඩ නගමු.ජනතාව ගේ නායක අනුර දිසානායක මහතාට ලංකා දවසේ උණුසුම් සුභ පැතුම් ….