උණුසුම් පුවත්

ස්ථිරවම “ගෝඨා ” ගේ ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කොට නෑ. ජනාධිපතිවරණයට එන්නේ ” චමල් “

Spread the love

රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උපන් හපන්නු සිටියා නම් ඒ රාජපක්ෂලා බව අද සහතිකවම කිව හැකිය ඊයේ රාත්‍රි ආරම්භකල සාකච්චාව මැදියම් රාත්‍රි වනතුරුත් මහින්ද සමග ගෙනගියේ ගෝඨාභයත් චමලුත් ,බැසිලුත් හා තවත් නම් සදහන් කල නොහැකි දෙදෙනෙකු සමඟය.

අවස්ථා ගනනාවකදී දුරකතනය ඔස්සේ මෛත්‍රිපාල ජනාධිපතිද ඊට සම්බන්ද විය. මෙම ඉදිරිපත් වු කරුණු වලින් ඉතාම බරපතලම කරුණ නම් ජනාධිපති පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඉවත් කොට මහින්ද ගේ හා ගෝඨා ගේ ආශිර්වාදය ලබාසිටින ජේ.නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණ්වරධන හා මේජර් ජනරාල් ශවින්ද්‍රව පත්කිරීමටයි. ඊට එක හෙලාම මෛත්‍රි ගේ එකඟතාව ලැබී ඇත.

ගෝඨාගේ පුර්වැසිකම ඉඅවත් නොකරන ලෙසට මහින්දද ඇමරිකාවෙන් එදා ආසියා පැසිපික් කලාපිය රාජ‍ය ලේකම්  ගෙන් ද ඉල්ලා ඇත.

මේ වනවිට මවාගත් ආරූඩ ජනාධිපති මාපියාවෙන් සිටින ගෝඨා උවත් ස්ථිරවම ජනාධිපති වරණයට එන්නේ අයියා චමල් බව ඉතාම හොදින් දැන දැනත් වහල් මානසිකත්වයෙන් සිටින ජනතාවට රැවටීමට හා තමන් වටා ඉන්න උන්ව රැකගැනීමට මහින්ද ගැසු ගේමේ ප්‍රථිඵ්ලය නොවැම්බර්ම්සදී අපිට දැක ගැනිමට හැකියාව ලැබේ.

දැන් මහින්ද ඡ්න්දයට ඔන සියල්ලම චමල් අයියා වෙනුවෙන් කරන මේ වෙලාවේ ගෝඨාද චමල්ට ස්ථිරවම උදවු කිරීමට එකඟව ඇත.

අජිත් 0725


Spread the love

Leave a Comment

You may also like