රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබදව මෙලෝ දැනුමක් නැති ගමරාළ ලබන් සතියේ දී පාර්ලිමේන්තුව විසිරවීමට හැකිදැයි නිතිපති දප්පුල ගෙන් විමසා සිටි නමුත් දප්පුල ලිවේරා නිතිපති කියා ඇත්තේ ජනාධිපතිට ඹිනෑම අවස්ථාවක දී රටේ අගමැති ඉවත් කල හැකි බවකි.
ඒ අනුව ලබන සතිය තුල්ලදී සජිත් ප්‍රේමදාස අගමැති ලෙසට පත් කිරීමට මෛත්‍රි සියල්ල සුදානම් කොට ඇත. මේ වනවිට ජනාධිපති ලේකමවරයාට දැනුම් දී ඇත්තේ ලබන් සති යේ බදාදා වනවිට ඒ පිලිබදව සියළු ලිපි සුදානම් කරන ලෙසයි.
මෛත්‍රිපාල ජනාධිපති අපේක්ෂක කම එක්සත් ජාතික පෙරමුනින් ඉල්ල සිටිය නමුත් ඊට සියල්ලන්ම විරුද්ධ වුවත් සජිත් ප්‍රේමදාස ඊට කැමැත්ත දැකිවීම එ,ජා.පක්ෂය පාවාදීමක් ලෙසට පාකෂිකයන් දැඩි කලකිරීමකට පත්ව ඇත. .
සජිත් අගමැතිකම ලබා මීළඟ ඡන්දට්යට ගිය හොත් මෛත්‍රිගේ සම්බන්දය නිසාම සජිත්ප්‍රේමදාසට පාක්ෂිකයා ගේ ඡන්ද හිමි නොවනු ඇත.
රනිල් එලවා දමා සජිත්ව අගමැති තනතුරට පත් කිරීමට ලබන සතියේ සියල්ලම මෛත්‍රි සුදානම් කොට ඇත. ඊට නිතිපති පවතින හැකියාව පිලිබදව සිකුරාදා දින ජනාධිපති දැනුවත් කොට ඇත.