උණුසුම් පුවත්

මහින්ද දැන දැනම ගෝඨාට දුන්නේ ඇමක්…………?

Spread the love

දේශපාලනයේ පරතෙරටම් හිතන මහින්ද කිසිම දවසක් තමාගේ වටා ඉන්න පිරිවර තම සහෝදරයා වටාවට හෝ යනවා සියසින් දකින්න අසා කෙනෙකු නොව මහින්ද .

ගෝඨා ආරක්ෂක ලේකම කමේ නොසිටින්නට මහින්ද ජනාධිපතිය ඒ මහින්දට වඩා ගෝඨාට ජනතාව ගේ දැඩි අප්‍රසාදයක් පැවති නිසාවෙනි. අද ඇත්තටම මහින්ද කීවේ හිතට එන දේය…… ” මම ඔහුව්ට අපේක්ෂකත්වය නුදුන්නත් තමුන්නාන්සේලා ඔහුට අපේක්ෂකත්වය දී හමාරයි එහෙනම් මමත් ඔහුට දෙනවා ඒ ගෝඨාය. ” එයි මහින්ද නොකියා කියන්නේ ඉල්ලන්නේ ගෝඨා  හරි ඔන්න මම දුන්න දැන් මහින්දට අතපිය දහගැනීමට ඉතාම ලේසිය.

ලංකාවේ අධිකරණය ගැන හෝ ඉන්න විනිසුරන් පිලිබදව ජනතාවට අබමල් රේණුවක තරම් වත් විශ්වාසයක් නැත. ඒත් ගෝඨාට මේ වනවිටත් ලොස් ඇන්ජලීස් වල අධිකරණයේ නඩුවක් විභාග වීමට ඇත.

යම් ලෙසකින් ලංකාවේ උසාවි කෙසේ වෙතත් ඒ ඇමරිකන් උසාවියකින් ගෝඨාට විරුද්ධව ඇති චෝදනාවලට වරද කරු උවහොත් ගෝඨා ගේ ජනාධිපති සිහිනය එතනම ලොප්වෙනවාය මේ බව ඉතාම හොදින් දන්නාම කෙනා මහින්දය මෙන්න මේනිසාම මහින්ද ජනතාව ඉල්ලුවාට් ගෝඨා මෙතෙක් ස්ථිරවම දෙනවායැයි නිගමනයකට නොපැමිණ සිට ඇත.

 


Spread the love

Leave a Comment

You may also like