උණුසුම් පුවත් දේශපාලන

පොහොට්ටුවේ ” ජනපති ” අපේක්ෂක “ගෝඨාභය, ” අගමැති අපේක්ෂක මහින්ද …………?

Spread the love

අද දින රාජපක්ෂ පවුලේ පැවති ඉතාම තීරණාත්මක සාකච්චාවක්දී ස්ථිර වශයෙන්ම ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දීමටත් එය හෙට අනුරාධපරයේ ඒකාබද්ධ පෙරමුණේ රැස්වීමේදී මහින්ද විසින් ප්‍රකාශ කිරීමටත් මේ වනවිට ස්ථිර ලෙසටම අවසන් තීරණයක් ගෙන ඇත.

මහින්ද රාජපක්ෂ යුගයක් නැවත ශ්‍රිලංකාවතුල ඇති කිරීමට මුලිකම අඩිතාලම දමා දුන්නේ මෛත්‍රිපාල විසින්ද ඊට අවශ්‍ය වටපිටාව සකස්කරදුන්නේ රනිල්ය. අවසානයේ නැවතත් ඉතාම ඉක්මනින් මහින්ද යුගයක් බිහිවනු ඇත.

කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂට මේවන විටත් ඇමරිකාව නාස්ලනුවක් දමා යම් විදිහකින් ඔහු ජනාධිපති උවහොත් රටතුල සිදුකලයුතු විශාල පරිවර්තනයන් ගෝඨා තුලින් කරගැනීමට අනාගත්යේදී මේ නාස් ලනුව ඇමරිකාව ප්‍රයෝජනයට ගනු ඇති බව දේශපාලන විශ්ලේකකයන් ගේ මතයයි.

 

නලීන්


Spread the love

Leave a Comment

You may also like