දේශපාලන

සහරාන් අත්වඩංගුවට ගැනීමට අද වෙනතුරුත් උපදෙස් නුදුන් නිතිපති පොලිස් නිලධාරියෙකු හදිසි අසනීපයකට අධිකරණයට නොපැමිණිවිට වරෙන්තු ඉල්ලයි.

Spread the love

ශ්‍රිලංකාවේ නිතිපති මියයාමට පෙරම “ජයරත්න මල්ශාලාවේ ” ලැගුම් නැනීමේ හේතු වෙන් පොලිස් නිලධාරින් නිතිපති  එවනු ලබන් අපරාධ ගොනු හා විවිධ වර්ගයේ ගොනු පිලිබදව නිසි උපදෙස් නොමතිව නිතිපතිකාර්‍යාලයේ කාලාන්තරයක් ගාල වී ඇත.

ශ්‍රි ලංකාවේ නිතිපති දෙපාර්තමේතුවේ ඇති අකාර්‍ය්යක්ෂමතාවය රටේ ජනතාවට හෙලිකිරීම පිලිබදව සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම තේරීම  කාරක් සභාවට අනේක වාරයක් ස්තුතිකල යුතුය.

මේ වෙනකම්ම නිතිපති දෙපාර්තමේතුව ගැන ජනතාව නොදන්නා නිසාම දුක්විද රාජකාරි කරන පොලිස් නිල්ධාරින් පිලිබදව බොහෝදෙනෙක් කිවේ අපරාධකරුවන්ට පැනයාමට පොලිසිය උදව්කරන නිසාම නඩු කල්යවන බවකි.

පාස්කු ප්‍රහාරය පිලිබ්දව නිසිඋපදෙස් නොදුන් නිතිපතිවහාම අත්වඩංගුවට  ගෙන  මුට විරුද්ධව උගේම චෝදනා පත්‍රය අධිකරණයට යොමුකර හිරේදැමිය යුතුය.

මෛත්‍රිපාල නැමති ගොන්වාහේ මේ රටේ ජනාධිපති ලෙසට සිටිනතාක් එවැන්නක් නොවන බව අපි දනිමු.

සහාරාන් අත්වඩංගුවට ගැනීමට යෝජනාකල නි.පො.ප. නාලක් සිල්වා මීට වසර 02 කට පෙර නිතිපතිට යවා ඊට ත්‍රස්ත් විමර්ශණ කොඨාශය සිහිකැදවීම දෙකක් යවාවත් අඩුම සහරාන් අත්වඩංගුවට ගැනීමට උපදෙස් නුදුන්නේ එවකට නිතිපති ජයන්ත ජයසුරි දැනට ශ්‍රි ලංකාප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ අගවිනිසුරුය.

මෙවන් අඩවිනිසුරෙක්, ජයරත්නමල්ශාලාවේ යහන්ගතවන නිතිපතියෙක් සිටින රටක සහරාන්ලා නොසිටිනු ඇතැයි සිතිය හැක්කේ කාටද …? අහිංසක ජන්තාව ගේ ශිරිමාන්ෂය උරාබොන රාජ්‍යතාන්ත්‍රිකයන් ගෙන් කුමක් නම් බලා පොරොත්තු විය හැකිද…?

හදිසියේම අසනීප වෙන පොලිස් නිලධාරියාට, එසේත් නැත්නම්බස් රථවල   වවුලන් සේ එල්ලී එන පොලිස් නිල්ධාරින්ට එක් දිනක් අධිකරණයට ඒමට නොහැකිවු විට  “ස්වාමිනි….වරෙන්තු නිකුත්කරනමෙන් ඉල්ලාසිටින්වායැයි ” කියන මේ කාලක්න්නියන් 250 දෙනකු මරාදමනතෙක්ම සහරාන්ට වරෙන්තු නොයිල්ලා සිටියේ උන්ගේ සල්ලි බලයෙන්දැයි ජනතාවට දැන් ප්‍රශ්නයක් ඇත.

රටේ අධිකරණ ඇමතිනිය ……………කලයුත්තේ මේ නිතිපති දෙපාර්තමේන්තුව නැමති ගුබ්බෑයමට ගොස් මුන් කරනකියන දෑ පිලිබදව වහාම පරික්ෂණයක් පැවැත්වීමයි .

ජනාධිපති සිහිණය වෙනුවෙන් එක් එක් කෙනාට කඩේයාම නතර කොට ජනතාව වෙනුවෙන් කඩේ යන ලෙසට අපි ඔබෙන් ඉල්ලාසිටිමු.


Spread the love

Leave a Comment

You may also like