ජයරත්න යන නම ඇසු පමනින්ම රටේ ජනතාව දන්නේ එකම දෙයි ජයරත්නලා මිනිපෙට්ටි සපයන මල්ශාලාවක් බවයි. ඒත් මේ වනවිට ජයරත්න මල්ශාලාවෙන් අළුත්ම වැඩකට අතගසා ඇත.
ඒ රටේ ” දප්පු ……..බබා…” නැලවීමටය. ජයරත්න මල්ශාලා අයිතිකරු ගේ දියනිය වන නිශාරා ජයරත්න ඉතාම හොදින් මේවනවිට දප්පු බබා නලවමින් සිටී .ඒත් ඇය නලවන්නේ රටේ ජනතාව ගේ බදු සල්ලි වලින් බව මුන්ට කියාදීමට ලාංකීය ගොන්වස්සන්ට තවමත් මොලේ පෑදී නොමැත.
රටක නිතිය රටතුල ස්ථාපනය කොට විවිධ ආයතන හරහා නිතිය ක්‍රියාත්මක කිරීමටත් රජයට නිතිමය උපදෙස් දීම උදෙසාම පිහිටා ඇති නිතිපති දෙපාර්තමේන්තුව මේවනවිය ඝනිකා නිවාසයක් බවට පත්ව ඇති බව ඉතාම කණගාටුවෙන් දැනු දෙමු.
රජයේ නිතිපති දප්පුලද ලිවේරා අඩුම තරමින් තමාගෙන් රටට වියයුතු යුතුකම තමාට පෙර සිටි කීර්තිමත් නිතිපතිවරුන් ගෙන්වත් අසා දැන් ගත්තානම් මෙවන් තත්වයක් රටේ නිතිපති දෙපාර්තමේතුවට අත් නොවෙන බව සහතිකය. නිශාරා මේ වනවිට දප්පුල ගේ ප්‍රියම්භිකාව වී නිතිපති දෙපාර්තමේතුවේ තිබෙන් ධුරාවලියේවත් නොමති තන්තුරක් ආරෝපනය කොට නිශාරා ජයරත්න ශ්‍රිලංකාවේ නිතිපති ගේ ආදරණීය ගිරවිය කලාය.
මේ පිලිබදව අපවෙතට තොරතුරු දැක්වු පුද්ගලයා කියා සිටියේ රටේ අඪ්ෂිකරණය දෙන තින්දු කවරකලකවත් එලියේදී විවේචනය නොකල බවත් දප්පුලගේ න්තප්පුලන නිශාරා රටේ අධිකරණයේ තින්දු ඇයට හිතෙන ආකාරයට විවේචනය කොට ඇය දප්පුලට ඉක්මනින්ම ගෙදරයාමට වැඩ සල්ස්වන බවයි .
එසේම දප්පුල ගේ ආදරණීය ප්‍රියන්භිකාව නිසාම නිතිඥ වෘතියේ නියලෙන තම දියනියව නිතිපති දෙපාර්තමේතුවට බදවා නොගන්නා ලෙසට ඒ වන විට පැවති නිතිපති දෙපාර්තමේතුවේම සම්මුඛ් පරීක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා ඇත එකම කාලකන්නි තාත්තා තමාගේ දියනියව තම වෘතියට එනවාට අකමැතිව තමාගේ කම්සපයට මුල් තැන දුන් තාත්තා විය.
මේ වනවිට ජයරත්න හිමිකරු මේ කිසිවක් නොදන්නා නමුත් දැන් දැන් කනින් කොනින් ආරංචි පැතිරෙමින් ඇත.
අපි දප්පුලු ලිවේරාට කියන්නේ ඔබ නිශාරා එක්ක කුමණ ආකාරයේ නැටුමක් නැටුවත් කොහෙ නිශාචාරයේ ගියත් කම් නැත. ඔබ ඔබේ වගකීම ඉටු කිරීමට දුප්පත් ජනතාව ගේ ඔබට විශාල මුදල්ක් ලැබබෙනවා ඇත. ඒ සල්ලි ගෙවන්නේ ඔබට නිශාචාරයේ යාමට නොව රටේ නිතිය ස්ථාපිත් කිරීමට රජයට නිති උපදෙස් දීමට බව අපි යලිත් සිහිපත් කරමු.