උණුසුම් පුවත්

ලන්ඩන්යේ සාර්ථකම නගරාධිපති ලෙසට ජනතාවට සේවය කල “බොරිස් ජොන්සන් ” තවත් සුළු මොහොතකින් එංගලන්තයේ නව අගමැති ලෙසට පත්වෙයි.

Spread the love

එංගලන්තයට පැමිණෙන ජනතව වෙනුවෙන් සුවිශාල වගකීමක් ඉටුකල ” යකඩ මිනිසෙක් ” වු කොන්සවටිව් පක්ෂයේ සාමාජික “බොරිස් ජොන්සන්   ” හෙට දින්යේ බ්‍රිතාන්‍යයේ නව අගමැති තනතුරට පත්වෙනු ඇත.ඉතාම ක්‍රියාශිලි “නොහැක්කක් නොමැත ” යන පදවැලට ක්‍රියාවෙන් අරුත් සපයන යකඩ මිනිසෙකි.

මේ වනවිට බ්‍රිතාන්‍ය මුහුණ දී ඇති සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම ඉතාම බුද්ධිමත් තීරණ ගතහැකි අයකු බවට  බොරිස් ජොන්සන්  ගැන ජනතාව විශ්වාසය තබා ඇත. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිලිබද ගැටලුව ඉතාම සාර්ථකව මොහු විසදනු ඇතැයි ජනතාව බලා සිටී.

එසේම එංගලන්තයේ ජීවත්වෙන විවිධාකාර ජාතින් හා විවිධ ආගමිකයන් ගේ සහජීවනයට ගරුකරන බොරිස් ජොන්සන් රටේ දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්‍යයක් ඉටුකරන බවට මේ වනවිටත් ඔහු පවසාඇත.

හෙට දින යේදී බොරිස් ජොන්සන් නව බ්‍රිතාන්‍ය අගමැති ලෙසට අගමැති නිල නිවස වු ලන්ඩනයේ ”   No -10 ” වලට පැමිණෙනු ඇත.

බ්‍රිතානන්‍ය තුල ජීවත්වෙන් සෑම ජනකොටසකගේම ආදරයට ප්‍රාර්ථ වු පුද්ගලයෙකි.ඉතාම නිහතමානි සුන්දර මිනිසෙක් බවට බ්‍රිතාන්‍ය වැසියන් ගේ අදහසයි

බොරිස් ජොන්සන්  නව අගමැති වරයාට ලංකා දවසේ කතෘ ඇතුළු කාර්‍ය්ය මංඩලයේ උණුසුම් සුභ පැතුම්……….!!!

 

අජීත් 0725


Spread the love

Leave a Comment

You may also like