උණුසුම් පුවත්

විකෘති වු මනසින් සිට රංජන් භික්ෂුත්වය හෑල්ලුවට ලක් කරයි.

Spread the love

” මෛයික් ටයිසන් නොවන සයික් මයිටන් ” වු රංජන් රාමනායක ඔහු ඔහුගේ ඇඟ මස්පිඩු වඩවා ගෙන ඇත්තේ දකින්නන් ආකර්ශනය කරගන්නා ආකාරයටය. ඒත් ඔහුගේ මස් පිඩු දකින් මිනිසුන් ඔහුගේ බුද්ධිය නොදකින නිසාම ඔහුට ඇත්තේ නොමේරු බුද්ධියක් බව විටින් විට ලොවටම පෙන්වීම ඔහු ගේ සුලභ ගතියකි.

මයික් එකක් ඇල්ලු විට යමක් නොකිඔයා ගිය හොත් එක ඔහුට සිදු මහා අඩුවක් බව නොමේරු බුද්ධියක් ඇති ” මෛයික් ටයිසන් නොවන සයික් මයිටන් ” වු රංජන් රාමනායක ඔහු ඔහුගේ ඇඟ මස්පිඩු වඩවා ගෙන ඇත්තේ දකින්නන් ආකර්ශනය කරගන්නා ආකාරයටය. ඒත් ඔහුගේ මස් පිඩු දකින් මිනිසුන් ඔහුගේ බුද්ධිය නොදකින නිසාම ඔහුට ඇත්තේ නොමේරු බුද්ධියක් බව විටින් විට ලොවටම පෙන්වීම ඔහු ගේ සුලභ ගතියකි.

මයික් එකක් ඇල්ලු විට යමක් නොකිඔයා ගිය හොත් එක ඔහුට සිදු මහා අඩුවක් බව නොමේරු බුද්ධියක් ඇති  රංජන් රාමනායක සිතනවා ඇති සම්බුද්ධ සාසනය තුල චීවරය දාගත් විවිධ නොහොබිනා වැඩ කරන පුද්ගලයන් නැත්තේම නොවේ. ඒත් සමසථ සම්බුද්ධ ශාසනයම රැදී ඇත්තේ රංජන්ලා වැනි මස් පුම්බා ගෙන සිටින කුළු හරකුන් නිසා නොවන බව සමසථ ජනතාවම දන්නා දෙයකි.

ධම්ම පද යේ පරාවග්ග සුත්‍රයට අනුවත් ඇඟ තිබු පලියට පුද්ගලයෙකු ගේ මොළය ප්‍රඥාව වැඩී නැත්තන් ඔහු නුගත් මිනිසෙකි. එවන්නන් කරන කියන දේ පිලිබදව එච්චර තැකීමක් නොකල යුතුය.

රේවත් හිමි/පිටදුව

 


Spread the love

Leave a Comment

You may also like