උණුසුම් පුවත්

ලෝඩ්ස් පිටියේදී පැවති “මහත්වරුන් ගේ ” තරඟයෙන් එංගලන්තය ඓතිහාසික ජයක් ලබයි.

Spread the love

ලෝකයට ක්‍රිකට හදුන්නා දුන් ” මහත්වරු ” අද ලොඩ්ස් පිටියේදීම තවත් ඓතිහාසික සටහනක් ලෝවට එක්කරමින් මහත්වරුන් ගේ තරඟයක් ලෝවට හදුන්වාදුන් ඒ මහත්වරුම තරඟය ජය ලැබීම ඉතාම විශිෂ්ඨතම අවස්ථාවක් විය.

2019 ලෝකකුසලානය ඉතාඅම තියුණු තරඟයකින් පසුව ලැබුන සුපිරි ඕවරයද සමාන වි8ඉම නිසාම 6 පහරවල් හා වැඩිම 4 පහරවල් වලින් යුතු එංගලන්ත් කණ්ඩායමට හිමිවිය .

2019 ලෝක කුසලානයේ අවසන්තරඟයට පිවිසි නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම ලකුණු 241 බැගින්සම සමව පැමිණීම මේ ඓතිහාසිකත්වයට මුලිකම පදනම වැටීම ලෝකයම මවිත කරවන්නක් වීතිබුණි.

ලෝකයේ අසීමිත නිදහසක් බුක්තිවිදින විවිධ භාෂා කතාකරන ,විවිධ අගම් ඇති ඒත් ඒ සියල්ලටම සියල්ලෝම මනුෂයන්ය කියා සලකන ලෝකයේ පලමු රට ලෙසට එංගලන්තය ගැනිය හැකිය. මෙය වර්ගවාදයෙන් මුසපත්ව ඇති රටවලට මහත් වු ආදර්ශයක් කියාපාන්නකි.

මේ ඓතිහාසික අවසථාව සනිටුහන් වුයේ එංගලන්තයේ මල්වෙඩි හා ඔල්වරසන් හඩමදියේ ලෝක ඉතිහාසයට තවත් එක් සටහනක් තබමිනි.

ගයාන්…….0725

 


Spread the love

Leave a Comment

You may also like