ජනතාවගේ අයිතින් රැකිමට ගොස් තම ජිවිතය පුජාකල ලසන්ත වික්‍රමතුංග ගේ ඒ කිර්තිමත් නාමයට පවා අපහාස වෙන ආකාරයේ සිදුවීමක් අද අසන්න ලැබුනි.
ඒ ඉරුදින පුවත් පතේ කතෘ වන විමලනාත් විරරත්න කිසිදු දැනුම් දිමකින් තොරව එම තනතුරින් එලවා දැමිමයි. මෙයින් පැහැදිලිවම එකක් පැහැදිලිය ඒ මෙම පුවත් පතේ පාලනාධිකාරිය මුලුමනින්ම පුවත් පතේ
ස්වාධිනත්වයට බාධා කරන බවකි.
එසේ තම කතෘට කිසිදු චෝදනාවක් නැතුව එලවිය හැකිනම් මේ අධ්‍යක්ෂක මංඩලය ප්‍රවෘතියක් පලකිරිමට මොන තරන් බාධා කරනු ඇතිද ?