උණුසුම් පුවත්

පොලිසියේ බත් කාපු “ඉලංගකෝන් ” සිරිසේන ගේ අසුජි කයි………!!

Spread the love

පොලවෙන් මතු වු නාගයකු සේ ක්‍රියාකරන සිරිසේන මේ වනවිට ඉන්නේ හතර රියන් මැන මැනය ඒ සජිත් නොවන කවරෙකු ශ්‍රි ලංකාවේ මීළඟ ජනධිපති උවත් ජනාධිපති සිරිසේනගේ අවසාන කාලය ගතකිරීමට වැලිකඩට ගාල කරන බව සහතිකය.

ඒත් සජිත් නම එසේ නොවන බව අපි දනිමු .රනිල්ට වල කැපීමට සජිතුත් විශාල කාරය්ය භාරයක් ඉටුකල බව බව නොදන්නා කෙනෙකු නොමැත.
මේ  වනවිට පාස්කු ප්‍රහාරයට පොලිස්පති පුජිත හා හේමසිරි ප්‍රනානදු වගකිවයුතු බවට සිරිසේනගේ හෙන්චයියන් ගේ කොමිටුව තීරණය කොට ඒපිලිබදව දෙනලද වාර්තාවට අනුව මේ අත්වඩංගුවට ගැනීම සිදුවිය .

මෙහිදි පොලිසියතුල මහත් ආඩම්බරයෙන් සිටි ඉහල සිට පහලටම නිලධාරින් ගේ ගෞරවයට ප්‍රාර්තවු හිටපු පොලිස්පති එන් .කේ. ඉලංගකෝන් මේ වනවිට ජනාධිපත් ගේ නිතිවිරෝධි කොමිටුවේසාමාජිකයෙකි. පිටු 16 පුරාවටම පොලිස්පති පුජිත්ට විරුද්ධව එකම වාරතාවක් දී ඇත්තේත් මේ පොලිසියේම එදා බත් කාපු ඉලංගකෝන් වීම විලිලැජ්ජහ සහගතය .

පුජිත් කියන චරිතය පිලිබදව අපිටද ප්‍රශ්ණ නැතුවාම නොව ඒත් රටක පොලිස්පතිව කිසිදු පිලිගතහැකි හේතුවක් නොමතිව අත්වඩංගුවට ගැනිම රටේ නිතිය ක්‍රියාත්මක කරවන නිලධාරින්ට ගැසු කම්මුල් පහරකි.

මෛත්‍රිපාල සිරිසේන නැමති පාහරයාට තවත් ඇත්තේම පසලොස්වක පොහො තුනකි. ඉන් පසුව උගේ පවුලටත් ඇත්තේ පොලිස් කොස්තාපල් ගේ ආරක්ෂාව පමණි. එදාට මෛත්‍රිට දෙයියන් බුදුන් සිහිවන බව අපි දනිමු.

මේ වනවිට රටත් ජනතාවත් ඉතාම හොදින් දන්න කරුන නම ජනාධිපතිට මේ ප්‍රහාරයන් පිලිබදව සියලු විස්තර දී ඇතත් ඒ පිලිබදව කිසිම ක්‍රියාමාර්ගයක් නොගනීම නිසාම මේ සියලුම විනාශ වු ජිවිත් හා දේපල වලට වගකිව යුත්තේ මුලින්ම ජනාධිපති මෛත්‍රිපාලය.

සිරිසේන ගේ අසුජි කැමට තරම් හිටිගමන්ම ඉලංගකෝන ප්‍රිය වුයේ ඉලංගකෝනට පොලිසිය තුල තුබු ගෞරවය බල්ලට දමමිනි පොලිස්පති කෙනෙකු විසින් ම තමා ගේ සුළු ලාභ ප්‍රයෝජනයට තවත් පොලිස්පති වරයෙක් පාහර දේශපාලකයෙකු ගේ කීමට අත්වඩංගුවට ගැනීමට ඉඩ සලසාදීමට වාර්තා දෙනවානම් මුන් පොලිසිය තුල සිටි පහල නිලධාරිනට සලකා ඇත්තේ කෙසේ දැයි කීමට අටුවා ටිකා අවශ්‍ය නොවේ.


Spread the love

Leave a Comment

You may also like