අපුරු සිරිලංකාවේ දේශමාමක පුරවැසියන් පත් කරගන්නා ජනාධිපති වරු රටේ නිතියට පයින් ගසා ක්‍රියා කරන අන්දම ඉතාම සෝචනීයයි. අද කිඹුල් කදුලු හලන මහින්දලා ගෝඨාභයලා එදා තමාට විරුද්ධ මතයක් දැරූ ෆොන්සේකාව සිරකල ආකාරයටම රටේ නිතිය හාසාමය ස්ථාපිත කරන්නන්ගේ නායකයා වන පොලිස්පති පුජිත සිරභාරයට පත්කිරීම තවත් මහින්ද ගේ අඩිපාරේම යන පාහර දේශපාලකයෙකු වන මෛත්‍රිපාල සිරිසේන නැමති මුක්ධ පාලකයා අද සිදුකලාය.
අප්‍රේල් 21 ප්‍රහාරය පිලිබදව සිරිසේන දැන සිටියේ මීට බොහෝකලකට පෙරය. අපි ඉතාම වගකීමෙන් කියා සිටින්නේ ත්‍රස්ත ඒකකයේ නාලක සිල්වා මීට වසර 2 කට ආසන්න කාලයකට පෙරදීම සහරාන් හා රිල්වාන් පිලිබදව ඉතාම රහසිගත බුද්ධි විමර්ශණයක නියලී සිටියදී සිරිසේන ගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වා ගෙන ගිය ගිනුමකින් වැටුප් ලැබු නාමල් කුමාර නැමති මෛත්‍රි ගේ ඔත්තුකරුවා නි.පො.ප. නාලක සිල්වාට හේත්තුකලේ ශිරාල් ලක්තිලකයි. නාමල් කුමාරට රජයේ මුදලින් වැටුප් ගෙවු බවට අපි වෙත සාක්ෂ ඇත.
සිරිසේන නැමති කාලකනිනි පාහර දේශපාලක්යෙක් මේ ගෙන්දගන් පොලවේ මවකට දාව ඉපදී නැත.
තම රටවැසියා ගේ ආරක්ෂාව පිලිබදව කතාකිරීමට නිතිය හාසාමය රටේ පවත්වා ගෙන යන පොලිස්පතිව ගෙන්වන් නැතුව ප්‍රසිද්ධ බුකිකරුවකු වන තිලංක සුමතිපාලව ආරක්ෂක මංඩලයට කැදවා බුකී කරු ගෙන් රටේ ආරක්ෂාව පිලිබදව කරුණු විමසු ගොන්වා හෙක් රටේ ජන්තාවට දෙන ආරක්ෂාව කුමක්ද …?
ආරක්ෂක ලේකම් පාර්ලිමේන්තු කොමිටුව වෙතට ගොස් කියා සිටි යේ පාසකු ප්‍රහාරය පිලිබදව ජනාධිපති ලෙසට ඔහුව දැනුවත් කරන විට සිරිසේන ජනාධිපති උඩ බලා ගෙන ” ආ දැන් තෙකක් බොමු නේද…..” කියා ලිස්සා ගිය බවකි එසේත් නැත්තන් මන්ද බුධිකයකු සේ උඩ බලා ගෙන කල්පනා කල බවකි.
සහාරාන්ලා 2015 මෛත්‍රිට උදව් උපකාර කරන කාලයේ පටන්ම හිස්බුල්ලා ගේ මල්ලී සමඟ සම්බන්දව සිටි බවට දැන් හෙලිවී ඇත. මේ නිසාම මෛත්‍රි වරෙක පොලිස්පති ගෙන්වා තානාපතිකමක් ලබා ගෙන පොලිස්පතිට ඉල්ලා අස්වීමට යොජනා කලවිට ඊට එකඟ නොවු නිසාම මෙවනි අත්වඩංගුවට ගැනීමකට මෛත්‍රි කටයුතු කල බව අපවෙත වාර්තා වීඇත.
මෛත්‍රිපාල මේ වනවිට සිටින්නේ අමු හෙළුවෙන්ය ඊට හොදම උදාහරණය දිනපතාම මෛත්‍රි ගේ වස්ත්‍ර එකි එක ලිහා දැමු තේරීම් කාරක සභාව අවසාන යේ මෛත්‍රි ගේම මිනිහෙක් වු ආරක්ෂක ලේකම්මෛත්‍රිපාල සිරිසේන ගේ අමුඩෙත් ලිහා දමා විසික්කුවාය. ඊට උරන වු මෛත්‍රි හේමසිරිගේ හා පොලිස්පති පුජිත් ගේ කබාය ගලවා ගේන උගේ හෙළුව වසාගත් ලැජ්ජහ සහගතම දිනය ශ්‍රි ලංකා ඉතිහාස පොතේ කළු අකුරින් ලියවේනු නොවනුමානය.
අජිත්……