රටේ අභාගියට පත්කරගත් කාලකන්නි පච-රාළ කෙනෙකු නිසා ගමබද දුප්පත් තරුණ,තරුණියන් කරගෙන ගිය නිමි ඇදුම් කර්මාන්තය තවත් නොබෝදිනකින්ම වැසියනු ඇත. ශ්‍රිලංකාවේ මසන නිමිඇදුම් යුරෝපාරටවලට යැවීමේදි පනවාඇති බද්ධ ඉවත් කොට ඊට විශේෂ බදු සහණයක් ලබාදීම යුරෝපා සංගමය මෙතෙක් ක්‍රියාකර තිබුණි.
ජි.ෆ්.ටී බදු සහනය ලබාදීමට ලෝකයේ බොහෝරටවලට අවස්ථාව ලබාදී ඇත්තේ මානව වර්ගයා ගේ උන්නතිය වෙනුවෙන් ඒ ඒ රටවල් කලයුතු සමහරක් කොන්දේසි ඉටුකලයුතුය.
ඊට ගැනෙන එක් ප්‍රධාන සාධකයක් නම් ශිෂ්ඨ සම්පන්න ලෝකයා වරදකට පුද්ගලයකු එල්ලා මරාදැමීම වැනි ක්‍රියාවන් ඒ රටවල් ඉවත් කලයුතුය. 1978 වසරේ දී ශ්‍රි ලංකාවද මානව වර්ගයා ගේ උන්නතිය උදෙසාම වරද කරුවන් එල්ලා මරාදැමීමට මුළු මනින්ම විරුද්ද විය.
ඒත් පිස්සු පචරාල නොහොත් මෛත්‍රිපාල ජනාධිපති විසින් පෙරේදා මරණීය දන්ඩනය වෙනුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු එල්ල දැමීමට අනුමතිය දී නත්සන් කලබවට දිවුරා ප්‍රකාශ කිරීම නිසාම මෙතෙක් ශ්‍රි ලංකා රජයට දීතිබු ජී.ෆ්.ටී සහනය වහාම තවත් නොබෝදිනකදීඅත්හිටවීමට නියමිත බවට අපවෙතට වාරතා වීඇත.
බ්‍රසල්නුවරින් වාරතා වෙන අන්දමට ශ්‍රි ලංකාවේ ජනාධිපති ගේ අත්තනෝමතික මේ ක්‍රියවට බ්‍රිතාන්‍ය ,ප්‍රංශය ,ජර්මනිය හා යුරෝපා සංගමය මෙන්ම ඇමනෙස්ට් ඉන්ට්‍රනෙෂනල් හා ජාත්‍යනතර ෂමා සංවිධානය පවා විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.
මෛත්‍රිපාල සිරිසේන නැමට්ති කාලකන්නි පචරාළ රට තවත් වසර ගනනාවකින් ආපස්සට ඉතාම හොදින් ගෙනට්යමින් ඇත.
ජනතාවට ඇත්තේ මෙවන් කාලක්න්නි දෙශපාලක්යන් පන්න දැමීමයි.