උණුසුම් පුවත්

දහම් සිරිසේනගේ බිරිද ගේ එල්කාඩෝ ඇළුමිනියම් වෙනුවෙන් වඩුවට කෙලපු ගොවියා………….!!

Spread the love

කවුද කියන්නේ මෛත්‍රි ගොම්මැට්ටෙක්,මෝඩයෙක්,මෙලෝ දෙයක් නොදන්න මීහරකෙක් කියලා.ඒක අමුලික බොරුවක් බවත් අතිගරු ජනාධිපති ශ්‍රිමතානන් ( සජිත් ප්‍රේමදාසට අනුව ) මෙරට පහල වු බුද්ධිමත්ම හා ඉතාම ක්‍රියාශීලීම රාජ්‍ය නායකයා බව ( සිරස මාධ්‍යට අනුව ) අපිටත් පෙනේ .

ඒ රටේ ජනතාවට පරිසරය සුරකින්න මම දිවි හිමියෙන් කටයුතු කරන බව අගවා මෛත්‍රි පාල සිරිසේන තමා ගේ එකම පුත්‍ර රත්නයට ගානක් සොයාදීමට තැබු අනගි පියවරක් බව අපි ඉතාම වගකීමෙන් කියමු.

දහම් සිරිසේන මෑතක විවාහ වුයේ එල්කාඩෝ එල්කාඩෝ ඇළුමිනියම් උළුවහු ,දොර,ජනේල නිෂ්පාදනය ,හා නිවාස මුදුන් බාල්ක පවා ඇළුමිනියම් වලින් සාදා අලෙවිකරන මේ ව්‍යාපාරිකයා ගේ දියනිය සමගය. ජනතාව අමන මෛත්‍රි, මෝඩ මෛත්‍රි, කියා කිවත් ලාංකික ජනසමාජයම ගොනාට අන්දවා තම එකම පුතා ගේ මාමණ්ඩියට යහමින් ගානක් සොයා දීමට ඉතා ඉක්මනින් පරිසර සමුළුවක් කැදවා පාරම්පරික වඩු මඩු හා ලීමෝල් තහනම් කලේ මෛත්‍රි ගේ නුවනැති කම්ට මිස මරි මෝඩ කමකට නොවන බ්ව තවත් නොබෝදිනකින් මෝඩ ජනයාට වැටහෙනු ඇත.

ඊයේ රාත්‍රියේම දහම්ට මෛත්‍රි කියා ඇත්තේ විශාල ප්‍රමානයක් උළුවසු,දොර,ජනේල හා මුදුන්ලී බාල්ක නිෂ්පාදනය කර වෙලද පොලේ කිසිදු හිඟයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසයි.

මෛත්‍රිපාල නැමති නින්දිත පාහර දේශපාලකයකයකු මෙතෙක් ලොව බිහිව නැත. තමා ගේ පුතා ගේ ව්‍යාපාරය ශ්ක්තිමත් කිරීමට රටේ අහිංසක දුප්පත් වඩු මඩු තහනම් කිරීමටත් ලීමෝල් වලින් ජීවත් වන ඒ වටා ගොඩනැගුන අසරණ පවුල් වලටත් ගෙලිය පාහර පාලකයකු මේ තුන් ලෝකෙම මෙතෙක් බිහිව නැත

දැන්වත් රටේ අමන ජනතාව ඇස් ඇර මෙවන් කාලක්න්නි පාලකයන් පන්නා දැමීමට පෙරට පැමිණිය යුතුය.,


Spread the love

Leave a Comment

You may also like