https://www.youtube.com/watch?v=rkF8rfPdJUg
පොලිස්පති පුජිත් ජයසුන්දර ප්‍රථම වතාවට තමා අප්‍රේල් 21 වන දින සිදු වු ත්‍රස්තප්‍රහාරය වලක්වා ගැනීමට හෝ නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගත්තේ මන්දැයි සෙවීමට පත් කල පාර්ලිමේන්තු කොමිටිය ඉදිරියේ අද දින සාක්ෂි දෙන ලදි.
මෙහිදී රටේ ජනතාව මවිතයට පත් කරමින් රටේ සේනාධිනායකයා සේම පොලිසිය භාර ඇමති ලෙසත් රටේ ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ ප්‍රධාන පෙලේ බුකිකරුවකු වන තිලංග සුමතිපාල ,මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා අසාද් සාලි යන මේ රටේ නින්දිත දේශපාලක්යන් රටේ ආරක්ෂක මංඩලයට ගෙන්වා පොලිස්පතිව නොකදවා කුමන ආරක්ෂාවක් කතාකලාදැයි ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇත.
ඒත් රටේත් ජනතාව ගේත් ආරක්ෂාව බල්ලට දමමින් රටේ පොලිස්පතිව ගෙන්වන් නැතුව මෛත්‍රි නැමති මෝඩ උඩගු පාලකයා තිලංකලා සමඟ කතා කොට ඇත්තේ රටේ ආරක්ෂාව නොව තමා බලයෙන් නෙරපීමට මාන බලමින් සිටින ජන්තාව ගේ සල්ලි හුඉරාකෑමට ඇති ඉඩකඩ පිලිබදව විය යුතුය.
මෙවන් කාලක්න්නි ,නින්දිත පාලක්යෙකු රටට මේ තරමට හෝව් පැවත්වීම පිලිබදව ජන්තාව සතුටු විය යුතුය.
රටේ පොලිස්පති සමඟ කිසියම් අමනාපයක් ඇතත් මෛත්‍රි නැමති කාලකන්නි මිහරකාට රටේ පොලිසිය ඉවත් කොට චතුරිකා ගේ ඇඩ්වටයිසින් ආයතනය හරහා ජනතාවට නිතිය හා සාමය ප්වත්වා ගෙන යාමට ඉඩ සලසා තිබුනා දැයි කීමට අපි නොදනිමු.
ජනතාව සියගනනක් මරා දැමීමට පාර කැපු මෙවන් කාලක්න්නි තිරිසන් පාලක්යකු මොවේත් නැත්. ලාංකීය ජන්තාව ඉතාම ඉක්මනින්ම මෛත්‍රිව කුණුකුඩයට දමන දිනය තවතවත් ලං වෙමින් ඇත.