උණුසුම් පුවත්

ජනාධිපති හා ඥාණසාර හිමි අතර රහසිගත සාකච්චාවකින් පසුව නිදහස් කිරීමට එකඟ වේ.

Spread the love

බොදු බල සේනාව නමින් පවත්වා ගෙන යනුලබන සිංහල ජාතියවෙනුවෙන් යැයි කියමින් පවත්වා ගෙන ගිය මෙම සංවිධානය එක්තරා ආකාරයක ජාතිවාදි ස්වරූපයක් ගෙන ඒය පසුව ලාංකීය දෙශපාලනය වෙනස්වීමට තරන් හේතු විය.

ගලබඩ අත්තේ ඝ්නණ සාර හිමියන් එක්නැලිගොඩ නඩුව විභාඟ වෙන අවස්ථාවේදී එක්වරම ඉදිරියට පැන විනිසුරු වරයාට හා පැමිණිලිකාර සන්ඩ්දියා එක්නැලිගොඩට අසභිය වචනකෙන් රංග දිසානායක විනිසුරු ඉදිරිපිටදී ගංගොඩ අධිකරණයේ බැණ වැදීම නිසා ඊට ලබාදුන් දඩුවමක් ගෙවමින් ඥාණ සාරහිමි තමමෙසේ සිරගත්විය.

අවස්ථා ගනනාවකදී ඥාණ සාර හිමි වෙනුවෙන් විවිධ පුද්ගලයන් ඇප ඉල්ලා සිය සිටිය නමුත් අවසානයේ ජනාධිපති වැලිකඩ ගොස් හිමිනම හමුවිය මේවනව්ය්

ඒත් අවසාන යේ ජනාධිපති විසින්ම ඥණසාර හිමි හමුවී පැය දෙකක කතාබහින් පසුව ජනාධිපති පොදු සමාව ලැබුණි හෙට දින ඒ හිමිනම මුදාහැරීමට සුදාන්ම


Spread the love

Leave a Comment

You may also like