ගොසිප්

කවුද මේ ” ධම්මික පෙරේරා “

Spread the love

” අපි දෙන්න  මිතුරන් ඒත් මම දැකලා නෑ මේ වගේ ඇගේම ටෙක්නොලොජි පිරිලා ගනන්වලිම්ම වැඩකරන මනුසයෙක්……….”

මේ නම මේවනවිට රට පුරාම කතාබහට ලක්වන්නේ දැනට ශ්‍රි ලංකාවේ ව්‍යාපාර හිනිපෙත්තටම නැග සිටින ධම්මික පෙරේරාය. ඒත් පසු ගිය කාලයේ මේ නම දේශපාලනය පිලිබදව කතාකලත් වරෙක දේශපාකයන්ගේ හිතවතෙකු හා තවත් විටක දුම් රිය දෙපාර්තමේන්තුවේ සභාපති ලෙසට කටයුතු කල ඔහු දැන් කරලියට එමින් ඇත්තේ 2020 ජනාධිපති සටනේ එක්තරා පක්ෂයක් වෙනුවෙන් පැමිණේන නිසාය.

ලංකිකයෙකු ලෙසට සාමාන්‍ය පවුලක අගහිගකම් මැද ජීවිතය දිනු අයෙකු ලෙසට මොහු සමාජයයේ පිලිගැනීමය වෙනත් බොහෝ කතා තිබුනත් අවංකවම තම නැතිබැරිකම කරපින්නාගෙන පැමින ජීවිතයට අභියෝගකල අයෙක් බව මේවනවිට ඔහු පිලිබදව ඉතා හොදින් දනෝ පවසති.

මේ වන්විට මොහු ශ්‍රි ලංකාවේ පලමුවන බිලියන් පතියා වී හමාරය. මේ තොරතුරු සෙවීමේදි ඔහු ගේ සතුරෙකු නොවන මිතුරෙකු හමුවිය හේ නමින් සුනිල්ය ඒත් හැමෝම දන්නේ සුමිත් කියාය.

මොහු මුලින් ටෙක්නොලොජි පිලිබදව කටයුතු කලත් දැන් මුළු මනින්ම ඉන් ඉවත්ව වෙනත් රැකියාවක නිරත්ව සිටියි. ඔහු ගේ ඇමතුමෙන් සියල්ල වෙන්ස්විය ධම්මික පුදුමාකාර චරිතයක් ඔහු හැමවිටම හිත්න්නේ කරන්න බැරිදෙයක් නෑ.

ඔහුගේ ඇගේම ලෙක්නොලොජිය ඒ වගේම හැමවිටම හිතන්නේ ගනන් වලිනි ඒත් සමහරක් ඔය කියන කතා දුක්විදලා ආපු ලංකාවේ සිංහල මිනිහෙකුට කොටින්ම ශ්‍රි ලාංකිකයෙකුට කරන අත්භූත චෝදනා කවුරුත් ඔහුව හරියටම නොදන්න නිසා ඔහොම කියන්නේ.
ධම්මිකට ලබන්න දෙයක් තවත් නෑ ඒත් ඔහු ලංකාවේ මිනිස්සු ගත්කරන ජීවිත ගැන හරි අනුකම්පාවෙන් හිතන්නේ, මට කියන්න තියෙන්නේ එච්චරයි.

 තම මිතුරා ගැන ඇත්ත ඇති සැටියෙන්ම  ලෝකයට කියන්න මහත්තයෝ ……..කියාය. මේ නිසාම අපි සිතුවේ මොහු හතුරෙක් නොවු මිතුරෙකු කියාය.

අජිත්


Spread the love

Leave a Comment

You may also like