උණුසුම් පුවත් දේශපාලන

සිවිල් යුද්ධයක් නිමකොට ලෝක යුද්ධයක් රටට දායාද කල අප්පොච්චා………………..!!

Spread the love

වසර 30ක සිවිල් යුද්ධයක් නිම කිරීමට නිවරදි දේශපාලන තින්දු තීරණ ගැනීමටමහින්දට කොන්දක් තිබුබවට කිසිදු තර්කයක් නැත.
එහි ගෞරවය නිතතින්ම ඔහුට හිමිවිය යුතුය.

ඒත් මහින්ද හා ආරක්ෂක ලේකම ගෝඨාභය මුදල් වලට තිබු ගිජු භාවය නිසාම රැයින් ලංකාව සුරපුරයක් කොට ගානක කඩාගැනීමේ පරම චේතනාවේන් චීනයය වෙතට පිය මැන්නෝය.

ජනාධිපති අයියයත් ,ආරක්ෂක ලේකම ගොඨාත්, පුත්‍ර රත්නය නාමලුත් එක පොදියට චීන ආධාර සොයමින් ඇවිද්දෝය.

වසර 22 තිබු ඇංගෝලාවේ යුද්ධය නිමවීමෙන් පසුත් ලංකාව හා සමානවම චීනට ආධාර කද බැදගෙන එරටට ගිය නමුත් රටේ එවකට සිටි අගමැති චින ණය උගුලට හසු නොවුයේ ඔහු මහින්ද වැනි කොමිස් කාක්කෙකු නොවු නිසාය

ඇංගෝලාවේ අවස්නාවට බීලඟ ඡන්දයෙන් එවක අගමැති පරාද වී චීනයට ඔබින් රාජපක්ෂ ගනයේ බඩුවක් අගමැති විය.

වසර 4 ඇතුලත ඇංගෝලාව පුදුමාකාර දියුණුවක් ඇති විය. ඒ බැලු, බැලු අත කාපට පාරවල දිත්ව මංතීරු, විශාල ක්‍රිඩාපිටි, අති දැවැන්ත වු සුපිරි නිවාස සංකීර්ණ වැනි මාලිගා ඉදිවිය .
සියල්ලම චීන එxසීම් බැංකුවේ ණය ආධාර මත ඉදිවු ඒවාය.

වසර 2ණය පොලි කාලයෙන් පසුඅව ඇංගෝලාවට ගිය චීනය ණය වාරික ඉල්ලු අතර ණය වාරික ගෙවීමට මුදල් නැති නිසා පලමුව ඇංගෝලාවේ අවට මුහුදෙන් අකකර 400ක ලබාගෙන මේ වන්විට ඇංගෝලාවේ 1/4 අයිති චීනයටය.

මේ සන්සිද්ධියටම අතගැසු අපේ අප්පොච්චාද වසර 4 ක් තුල චීනයේ කොළණිය ලංකාව බවටම පත්කරේ නුගත් ජනතාව මවිතයට පත්කරමිනි. ගෝඨාගේ ඇවිදින මංතිරුවේ යන උන්සියල්ලම අයිති චීනාට බව ගෝඨා දනිතත් ඒ බවක ජනතාවට නොහැගුවාය.

මේ වන විට චීනයට ශ්‍රි ලංකා ඝූමියෙන් විශාල ප්‍රමානයක් අයිතිව ඇත. ඇමරිකාව ,ඉන්දියාව හා ජපානය චීනයේ සේදමාවතට එලිපිටම විරුද්ධවිය. නෙහි අවසාන ප්‍රතිඵ්ලය අප්පොච්චා අපේ දරුවන ලෝක යුද්ධයකට ඇද දමාඅ දැන් දාතු වැදීමට පන්සලයාම කලප්ව්වලි ගැලවීමටදැයි වරෙක් සිතේ.

දැන්ට ත්‍රිකුණාමල වරායට ඈත මුහුදේ නතර කොට ඇති ප්‍රහාරක ගුවන්යානාසහිත් ඇමරිකානු යුද්ධ නැව පිලිබදව චීනය ලංකා රජයට ද්ඩි කන්ස්සල්ල පත්කර තිබුණි.

ඒත් ජාතියේ ආඩම්බරකාර කාලක්න්නි අප්පච්චී හා ගෝඨාභය ,මල්ලී එකව රටට කර ඇති විපටහ් දැන් ලාංකීය ජනතාව සුවසේ “සොදුරු…” නීතියත් සමඟ අත් විදිමින් සිටී.

සේදමාවත නිසාම ඇමරිකාව ,ඉන්දියාව හා ජපානය අත්‍ර ඇති වෙළද ගිවිසුමට රනිල් මැදිව දැන් යනෑන මන නැතුව රනිල් පබගාලක පැටලීඇත. මෙහි අවසන් ප්‍රතිඵලය තවත් වසර කීපයකින් ඇතිවන අවි ගැටුමකදී මහින්දලා ,රනිල්ලා,ගෝඨලා දැඩි ආරක්ෂිතව සිටින බව සහතිකය ඒත් ඊටත් බිලිවන්නේ පෙර පරිදිම අපේම සිංහල ,දෙමල,මුස්ලිම් අපිය.

අප්පොච්චාව හෝ අප්පොච්චා ගේ මල්ලී ගෝඨා බලයට ගේන්න තටමන උන්ට දැනවත් ඇස් ඇරේවිදැයි නොදනිමු. ඒත් පහත විඩියෝව නරබන ඔබට අප්පොච්චා ඔබව මර උගුලක හසු කොට ඇත්ජි බව වැටහෙනු ඇත.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like