රටේ ජනතාව මැරීමට හෝ මැරවීමට තමාට කිසිදු උවමනාවක් නැති බවත් තමාට ඉහලින් දුන් නියෝගයකට අනුව ඒ කම්හලට සම්බන්දව ක්‍රියා කරඇති බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
මේ වන විට සභාගත කර ඇති ලිපියෙන් මුළු මනින්ම රටේ ජනාධිපතිවරයා මේ බෝම්බ කම්හලට ත්‍රිවිද හමුදාවල හා පොලිසියේ හිස් පතරොම් කොපු දීමට නියෝග කොට ඇත.
තමා ජනාධිපති වශයෙන් සිටිමින් තම ජන්තාව මැරීමට බෝම්බ හදන කමහලක් වෙතට තඹ ලබාදිය යුතු බවට රිජු නියෝග දුන් මෙවන් කාලකන්නි පාලකයෙකු දෙවනි වන්නේ ලොවේ බොකාසා, වැනි මිනිමරු පාලක්යන්ට පමණි.
මෛත්‍රි ජනාධිපති කමේ හිදිමින්ම තමා ගේ ජනාධිපති ධුරයට නොගෙලපෙන සියලුම ව්‍යාපාර කල බව රටත් ලෝකයත් දනී.රටේ සිදුවන සියළුම අපරාධ වලට මෛත්‍රිපාල ජඩ-පතියා වගකිව යුතු බවට මේ අනුව අපිට පෙනියයි. මේ නිසාම පසු ගිය දින එම කම්හලේ මරාගෙන මැරුණ බෝම්බ නිපදවීමට අත් උදවු දුන්සියල්ලටම අධිකරණ යෙන් ඇප ලබාදීම පිටුපසත් මෛත්‍රි නැතැයි කියා කාටනම් සිතිය හැකිද ඒ පිලිබදවද මේවනවිට අප ගේ තොරතුරු කරුවන් විස්තර සොයමින් සිටි.
ඉම්ෂාඩ් අහමඩ් නැමති කින්ස්බෙරි බෝම්බය පුපුරවාගෙන මැරුණ අයට අයත් ක්ලෝසස් පුද්ගලික සමාගමට තඹ ටොන් 500 ක් ලබාදීමට මෛත්‍රිපාල නැමති රාජද්‍රෝහියා ක්‍රියාකොට ඇත ලංකාවේ වෙනත පුද්ගලයකු මෙම වරද සිදු කර තිබුණානම් ඒ පුද්ගලයාගේ හත්මුතු පරම්පරාවම මේ වනවිට විනාශය. ඒත් කාලක්න්නි ජනාධිපති සිරිසේන තමන් සුද්නා තමාටගේ දෑත් පිරිසිදුයි කියමින් තප්පුලෑමේ අඩුවක් නැත.
මෙවන් අපරාධයක්න් සිදුකල වෙනත් රටක ජනාධිපති වරයෙකුනම් ඔහු මේවනවිට ඉන්නේ සිපිරි ගේ උවත් කිසිකලකත් අමන ජනතාවක් සිටින ලංකාවේ එසේ නොවේන බව අපිට ඉරහද සේ විශ්වාසයි.