“තවත් හමුදාපතිකෙනෙකුට මේ යුද්ධය කිරීමට මම ඉතිරි නොකරන බවට ප්‍රතිඥා දෙමි…..”
තම බඩවැල් අතින් ගෙන ලේ බේරන විනාශවී ගිය නිලඇදුම පිටින්ම වාහනයට නැග රෝහලට ඒ අභීත සෙන්පති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.
මේ වනවිට මරා ගෙන මැරෙන සටනකට අවතීරනය වී ඇති මුස්ලිම් අන්තවාදීන්ද පෑනෙන් උත්තර නොසයන අතරම උන් සොයන්නේම බෝම්බ වලින් තුවක්කුවෙන් නම් තමාද උන්ට උත්තර දෙන්නේ අවියෙන් මිස පෑනෙන් නොවන බවට තරයේම ප්‍රකාශ කොටඇත.
මේවනවිටත් ජාත්‍යන්තර ත්‍රස්ත්වාදින් ශ්‍රි ලංකාව සිය ග්‍රහනයට ගැනීමටකුරුමානම් අල්ලමින් ඇති මොහොත්ක යුද්ධය පිලිබදව හසල හා ප්‍රවීනයකු වන සරත් ෆොන්සේකාට මේ තුවක්කු කරුවන්ට තුවක්කුවෙන්ම උත්තර දීමට රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිකම දීම සිරිසේන ජනාධිපතිරට බේරා ගැනීමකි .
රටම එක එල්ලේම දැන් ඉල්ලන්නේ සරත් ෆොන්සේකාය ඒ දේශපාලන් භේදයකින් තොරව රට බේරා ගැනීමට මිස ෆොන්සේකාට ජනාධිපති කම උදුරා අරන්දීමට නොවන බව වත් සිරිසේනට නොවැට හෙම්න්නේ මන්දැයි අපි නොදනිමු.
සිරිසේනට දේශපාලන්ය කිරීමටත් රටක් තබා ගැනීමට නම් කලයුත්තේ පෑනෙන් උත්තර හොයනවා වෙනුවට ආයුධයෙන් උත්තර හොයන උන්ට නියම උත්තරයම් දීමට සරත් ෆොන්සේකාට ඒ ඇඩේ භාරදීමය.
සියළු වාද භේද අමතක කොට රටක් ලෙසට මීට පිලිතුරු සොයනවාවෙනුවට සිරිසේන සිදුකරන්නේ දැන් කලයුතු දේ තවත් මේක ඔඩුදුව අවසානයේ ෆොන්සෙකා ගේ කරේ ගැසීමට දැයි අපිට නම් නොතේරේ. ඒ වෙනකොට උන් රටත් අල්ලා සිරිසේනත් අල්ලා ලගම දනගස්සා හමාර වනු ඇත.