මේ වනවිට අපි වෙතට ශ්‍රි ලංකාවේ විවිධ පලාත් වලින් අසත්‍ය තොරතුරු ගලාඑමින් පවති.
ඒත් සත්‍ය හැම විටම ජනාතාවට ලබාදීම අප ගේ පරම වගකීමකි. මීගමුව වැල්ල බඩ අද සවස් භාගයේ දෙපිරිසක් අතර ඇති වු පුද්ගලික ආරවුලක දුර දිග ගොස් ඇති වු ගැටුමේ පුද්ගලයන් 03 තුවාල ලබා ඇත්.
ඊට කෝපවු ත්වත් පිරිසක් මුස්ලිම් නිවාසවලට පහරදී ඇත. සමස්ථ ජාතියේම වගකීම මෙවන් මොහොතක තම දායකත්වය ආරක්ෂක් හමුදාවට ලබාදීම මිස තම තමාඅ නිතිය අතට ගැනීම නොව.
මේ නිසාම මේ රටේ නිතිය ස්ථාපිත කිරීමට ෆොන්සේකා මහතාට භාරදීමට ජනාධිපතිවරයා දැන්වත් කටයුතු කලයුතුයි.
මුස්ලිම් ,දෙමළ ,සිංහල සියල්ලටම රටේ එකම නිතියක් ක්‍රියාත්මක කිරීමට නම් ෆොන්සේකා වැනි යුධ වීරයකුඅට භාඅර දිය යුතුබව ජනාධිපතිට කවදා වැට හේවිදැයි අපි නොදනිමු.