උණුසුම් පුවත්

මිනීමරුවන්ට නොමිලේ නිති සහාය හා ඔවුන්ගේ පෞද්ගලික වියදම් සියල්ලම ශ්‍රීලංකා යුධ හමුදාවෙන්

Spread the love

කාලාන්තරයක් පුරා රටට භිතිය ඇතිකල මිනිමරුවන් විශාල පරිශමයකින් පසුව අත්වඩංගුවට පත්විය.           ලංකාව අපරාධයට ලක් වු නොයෙසේනම් අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරිමට නිතියානුකුලව බැදි සිටින රටකි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙසට පත් වීමට ජනතාවගේ ලඟට ගියේ පසු ගිය කාලයේ පැහැර ගෙන ගොස් මරා දැමු මිනිමරුවන් අල්ලන බවට දහාතේ පොරොන්දු වෙමිනි. ඒත් මේවන විට ජනාධිපති මෛත්‍රිපාල මහින්ද නොදුන් සැප ලබා දෙමින් මිනිමරුවන් සමග යහන් ගතව සිටී. රටේ ජනතාවගේම මුදල් ගෙන එම සල්ලිම අහිංසක මිනිසුන් මැරු මිනිමරුවන්ටම නිති ගාස්තු ගෙවිමටයි මිනිමරුවන්ගේ ගමන් බිමන් සදහා වාහන සැපයිමට මේ මුදල් වැය කිරිම හෙන ගහන අපරාධයකි.
ප්‍රගිත්ලාගේ පවුලට ලසන්තලාගේ හා තවත් එවනිම මියගිය අයගේ පවුල් වලට රටේ අහිංසක ජනතාව පත් කරගත් සේනාධිනායකයා මේ වෙනකන් ඉටුකර තිබෙන සහණය මුළු ලෝකයටම අද දැක ගත හැකිය. මිනිමරුවන්ට සැප දෙන්නතට තටමන ජනාධිපතිපති ඊළඟට කුමක් කරනවා දැයි ඔහු නොදන්නවාට ලෝකයාම දැන් දැන ගෙන හමාරය.


Spread the love

Leave a Comment

You may also like