රටට එල්ලවීමට ඇති ප්‍රස්ත ප්‍රහාරයක් පිලිබදව සේනාධිනායකයාට දැනුම් දුන් විට පවුල පිටින්ම රටපැන යන කාලකන්නි බියගුල්ලකු බවට මෛත්‍රිපාල සිරිසේන දැන් ජනතාව ගේ දෝෂයට ලක්ව හමාරය.
රටේ සේනාධිනායකයා ලෙසත් විධායක ජනාධිපති ලෙසත් ඔහු ගෙන් රටට වියයුතු අඹ මල් රේණුවක තරම් දෙයක්ල්වත් මේ වනතෙක් ඉටුවීනොමැත.
මෛත්‍රිපාල නැමති අවිශ්වාස යේ සංකේතය ලොවටම කියා පෑවේ තමා නිකමෙකු මිස පරිනත දේශපාලඥයෙකු නොවන බවයි. රටේ සේනාධිනායකයා රටි පිටව යනවිට වැඩ බැලීමට කෙනෙකු පතකලයුතු බව පාසැල් යන වයසේ ළමුන් පවා දන්න දෙයකි. ඒත් මෛත්‍රිපාල නැමති අවස්ථාවදි ජනාධිපති ඉන් රටටම දුන් පණිවිඩය ….” උබල ගේ ආරක්ෂාවට වඩා මගේ දෙයියෝ ඇදහිල්ල වටිනාවා…” යන පණිවිඩය නොවේද ?
ත්‍රස්තප්‍රහාරයෙන් රටේ අහිංසක ජිවිත විශාල ප්‍රමානයක් හා දේපල මෙන්ම ලෝකය තුල ශ්‍රි ලංකාවට ගොඩ නැගෙමින් තිබු නාමය නැත්තටම නැති විය. එසේ ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව දැනගත් මෛත්‍රි ඉන්දියාවේ සිට සිංගප්පුරුව බලා තමා හා වෙනත් හිතවතෙකු සමඟ ගියාය.
රට ගිනි ගෙන විශාල ජීවිත ගනනාවක්න් විනාශ වීත් ඒ පිලිබදව කිසිදු තැකීමක් නොකොට තමන් ගේ කොමිෂන් එකත් අරන් රති කෙලියෙත් ඒ දෙකම සිදු කොට ගෙන සේනානාධිනායකයා රටට ආවේ සිංගප්පුර්වේ සිට තමා ගේ සියලු කටයුතු අවසන් කර ගෙනය.
එහෙවි කාලකන්නි ජනාධිපතියෙක් ඉන්න රටකටක ජනතාව ගේ හා රටේ ආරක්ෂාව ගැන තවත් කුමණ කතාද…?
තමා නොසිටි මොහොතේ මීළඟ ප්‍රධාන ප්‍රරවැසියා අගමැතිය සිදිය දැන ගත මොහොතේම රනිල් වහාම ආරක්ෂක පෙධානීන් අරලිය ගහ මංදිරයට කැදවුවාය. ඒත් කාලක්න්නි ජනපති සිංගප්පුරුවේ රති කෙලියේ යෙදෙන අතර වාරයේදී මෙය දැනගෙන කිසිදු ආරක්ෂක ප්‍රධානි යෙක් හෝ පොලිස්පතිට අගමැතිව හමු නොයන ලෙසත් තමා එන තුරු කිසිවක් නොකර සිටීමට මෛත්‍රි කිවිට මොලේ කලදක් වත් ඇති ආරක්ෂක ප්‍රධානීන් ඒ බව අගමැතිට දැනිවිය. අගමැති රනිල් වහාම ආරක්ෂක් අමාත්‍යංශයට ගියාය. ඒත් රටේ අගමැති ආරක්ෂක අමාත්‍යංශය තුලට නොගන්නා ලෙසට මෛත්‍රි දැන්විය මේ නිසා ඒ ස්ථානය භාරව සිටි යුධ හමුදා කර්නල්වරයා දැඩි අපහසුවකට පත්විය. රටේ අගමැතිව ආරක්ෂක අමාත්‍යංශය තුලය නොගෙන තමා සිංගප්පුරුවේ සිට රති කෙලිය නොඉමව පැමිණෙන තෙක් කිසිදු ආරක්ෂක වැඩ පිලිවලක් නොකිරීමට රට අරාජික කිරීමට කාලක්න්නි ජන්පතිමෛත්‍රි උත්සහා ගෙන තිබෙන බව මේ වන්විට හෙලිවී හමාරය.
ජනාධිපති සේනාධිනායක්යා ලෙසත් රටේ ප්‍රධාන පුර්වැසියා ලෙසත් රටේත් ජන්තාවගේත් ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වු බවට ත්වත් සාක්ෂි වස්‍යනොවේ .
රනිල් ඒ සියල්ලම ජනතාව ගෙන් වසන් කරමින් මෛත්‍රි රැක ගැනීමේ නින්දිත ප්‍රයත්නයක නිරතවීමෙන් සිදුවන්නේ තව තවත් රටේ ආරක්ෂාව බිමටම වැටී ඉතාම ඉක්මනින් මේ රට ත්‍රස්ත්වාදීන් ගේ ග්‍රහනයට හසුවීමට ඉඩ හැරීමය.
දැන් වත් ජනතාව තේරුම් ගත්යුත්තේ මෛත්‍රි,රනිල්,මහින්ද,ගෝඨා,මේ සියල්ලටම ත්‍රස්ත්වාදය වැනි කාලක්න්නි පිලල ඔවුන් ගේ දේශපාලන න්‍යාය පත්‍ර ගෙනයාමට අත්‍ය වශ බවයි. මේ නිසාම ප්‍රථම යෙන්ම රට ගැන සිතා සියළුම වාද බේද ඉවත්ලා එක් රටක පුරවැසියන් සේ නොබියව මේ මොහොතේ ඉදිරියට පැමිණිය යුතුය.