උණුසුම් පුවත්

මෛත්‍රි ගෙන් සිදු වැරැද්ද ජනතාවගෙන් වසා ගැනීමට පොලිස්පති පුජිත හා හිටපු ආරක්ෂක ලේකම්බොරු චෝදනාම මත අධිකරණයට…………………..?

Spread the love

මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක හා ඊටම සමගාමිව පොලිස්පති ද තමා වෙතට දැනුම් දී ඇති බව ආරක්ෂක් ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෛත්‍රිපාලට දැනුම් දී ඇත.

මේ අවස්ථාවේදී මෛත්‍රිපාල ජනාධිපති “ආ….ආ…. මම නම් යනවා ඉන්දියාවට ඔයාල පරිස්සම් වෙන්න……….” මෙහෙම කියු මෛත්‍රි හරි හේමසිරි පොලිස්පතිත් එක්ක බලාගන කී බැව් හේමසිරිප්‍රනාන්දු කියා ඇති බවට අපිට තොරතුරු ලැබී ඇත. .

මේ ප්‍රහාරය පිලිබදව රටේ සේනාධිනායකයා ලෙසට එවනි තොරතුරක් දැන දැනම රටින්පිටව ගියාය. ඒ සදහා මෛත්‍රි ගේ දරුපරම්පරාවම හා පුතා ගේ අනාගත බිරිද හා ඒ පවුලේ අයත් සමග පසුදාම මෛත්‍රිපාල ඉන්දියාවට පිටව ගියාය. මේ පිලිබදව ඉතා දීර්ඝ විස්තර සහිත් ප්‍රකාශයක් හිටපු ආරක්ෂක ලේකම හේමසිරි ප්‍රනාන්දු ලබා දී ඇත.

රටේ හතර දිග්බාගයෙන්ම කාලක්න්නි ජඩ-පතියාට නැගී එන විරෝධතාව සමනය කිරීමට හා විශේෂ යෙන්ම කාදිනල් හිමිපානන් වහන්සේව සැනසීමට ජඩ – පති සිරිසේන පුජිත් හා හේමසිරි බිලිදීමට යනබවට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් අපවෙතට ලැබී ඇත.

දප්පුලි ලිවේරා නිතිපති විසින් කෙටුම්පත් කරනලද අපරාධ චෝදනා ගොනු කර ඇත්තේ කොළඹ දිසාව භාර ජේෂ්ඨ. නි.පො.ප නන්දන මුණසිංහට හා පුජිත පොලිස්පතිට හා හේමසිරි ප්‍රනාන්දුටය .

මුලින් එසේ උවත් පසුව ඒ බව දැනගත් ගෝඨාභය සිරිසේනට කතා කොට තම හිත්වතෙකු වු නන්දන මුණසිංහව එම චෝදනාවලින් ගලවා ඉවත් කලාය.

පොලිස්පති විසින් ජනාධිපතිට ,ආරක්ෂක අමාත්‍යංශයට සියළුම ජේ.නි.පො.ප වරුන් න්සියල්ලටම මේ ලිපිය යවා ඒ නිලධාරින් දැනුවත් කොට තිබියදීත් ඒ ඒ නිලධාරින් තම තමා ගේ වගකීම පැහැර හැර ඇති බවට කිසිදු තර්කයක් නැත.

එසේනම් කොළඹ භාරව සිටි ජේ.නි.පො.ප වරයා වු නන්දන මුණසිංහ මීට රිජුවම වගකිවයුතුය . එසේම හේමසිරි ප්‍රනාන්දු කියන ආකාරයට ත්‍රිවිද හමුදාපති වරු මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන පවා මෙය දැන සිට ඇත.

එසේ දැන දැනම ඔවුන් මග හැරියේ සිරිසේන විසින් ඔවුන්ට කිසිවක් නොකිරීමට උපදෙස් දුන්නාදැයි අපිට සැකයක් උපදී මොකද සිරිසේන රටක ජනාධිපති වරයකුට නොහොබිනා ආකාරයට පට්ටපල් බොරු කියන කාලක්න්නියෙකු වීම නිසාය.

පුජිත් පොලිස්පතිට හා හේමසිරි ප්‍රනාන්දුව යන්තමින් හෝ කශේරුකාවක් ඇත්නම කලයුත්තේ තැනතැන් වල මැසිවිලි නැගීම නොව සිදුවීමට පෙර ගත් ක්‍රියාමාරග හා ජනාධිපති වන සේනාධිනායකයාව දැනුවත් කරාද යන්න ජනතාවට කියා සිරිසෙන නිකරු නේ තමන් ගේ ඇගේ හැලීමට යන අසුජි බාල්දිය සිරිසේන ගේම ඔළුවෙ හලා ජනතවට සත්‍ය පෙන්නා දීමයි.


Spread the love

Leave a Comment

You may also like