උණුසුම් පුවත්

තිලංක ගේ ගෙදර ඊයේ රාත්‍රි මෛත්‍රි, මහින්ද, ගෝඨා රහසිගත සාකච්චාවක්…………..?

Spread the love

දැනට රට ඉතාම අවදානම් තත්වයකට පත්ව ඇති මොහොතක දී රටේ නායකයා වන මෛත්‍රි රහසිගතව විපක්ෂ නායක හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවීම තවත් මෛත්‍රි ගේ කුමණ්ත්‍රනයක් දැයි අපිට සිතිමට සිදුව ඇත.

කුප්‍රකාර තිලංග සුමතිපාල ගේ නිවසේ මෙම රහසිගත සාකච්චාව පැවති අතර රටක් මෙවනි අතිභයානක ඉරණමකට මුහුණ දී ඇති මොහොතක රටේ නායකයා රෑතිස්සේ අගු පිල් ගානේ ඇවිදමින් රටට වින කරන්නන්ගෙන් ලබන් උපදේශය කුමක්දැයි දන්නේම මෛත්‍රිපාල සිරිසේනම පමණි.

රටේ ජනතාව හරියමන් කෑමක් බීමක පමණක් නොව නින්දක්වත් නොමතිව රැය පහන් කරද්දී රටේ නායකයා තවත් කුමන්ත්‍රණයක් කිරීමට ඇවිදීම නින්දිත ක්‍රියාවකි.

තමන් නායක්ත්වය දෙන නිතියානුකූල ආණ්ඩුවක් තිබියදී රට්ට මුස්ලිම් නන්තවාදීන් ගෙන්න ගෙන රටේ සම්පත් හිස්බුල්ලා වැනි කාලක්නියන්ට ශරියා විශ්වවිද්‍යාල දැමීට අවස්ථාව දුන් උන් ප්ස්සෙන් ගොස් මෛත්‍රි හොයන විමුක්තිය හෝ3 පිලියම රටේ ජනතාවට උභතෝකෝටික ප්‍රශ්ණයකි.


Spread the love

Leave a Comment

You may also like