උණුසුම් පුවත්

ෂැන්ග්‍රිල්ලා හෝටල් ප්‍රහාරය ප්‍රධාන ආරක්ෂක උපදේශක ගෝඨා ගේ බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර්ජනරාල් හෙන්ද්‍ර විතාරන දැනසිටියාද …..?

Spread the love

ශ්‍රි ලංකාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂක ගෝඨාභය ගේ අංක 1 කුටප්‍රකාර විශ්‍රාමික මේජර්ජනරාල් හෙන්ද්‍ර විතාරන ෂැන්ග්‍රිල්ලා ජාලයේම ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙසට කටයුතු කරයි.

ත්‍රස්ත්වාදි යුධ සමයේ ගෝඨා ගේ ශ්‍රි ලංකාවේ සියළුම බුද්ධි තොරතුරුභාරව ක්‍රියාකලේ ඔහුය.

මේ වනවිට නාමල් රාජපක්ෂ ගේ නිල නොලත් පෙම්වතිය වන ජිහාන් හමීඩ් ගේ පුරුෂයා වන රිෂාඩ් ද මිය යාම දැඩි අවධානයකට ලක්කලයුතුය .

නියම අපරාධ විමර්ෂක යෙකුනම් මෙම ආර්ථික මරම්ස්ථානයක එවනි පිපිරීමක සිදුවු විට ප්‍රථමයෙන්ම ඒ පිලිබදව පවත්වන විමර්ෂණ යේදි කපිල හෙන්ද්‍රවිතාරන ගෙන් ප්‍රශ්ණ කලයුතුය .

රිෂාඩ් මියයනතුරුම විසිකල සියළුම සල්ලි නාමල් රාජපක්ෂ ගේ ඒවා බවට ශ්‍රිලංකාවේ ජිවත්වෙන සුපිරි පැලන්තියේ සියල්ලම දෙනා දනී. ඒ වගේම නාමල් ගේ පෙම්වතිය නාගරික මංත්‍රි ජිහාන් හමීඩ් ගෙන්ද මෙම පිපිරීම පිලිබදව වහාම ප්‍රශ්ණ කලයුතුය.

මෙම පිපිරීමට පෙර ර්ෂාඩ් හමීඩ්ට ෂැන්ගිල්ලා හෝටලයට ඒමට දුරකථනයෙන් දැනුම් දුන්නේ කවුද ඔහු එවැන්නෙකු හමුවුවාදැයි යන්න විමර්ෂකයාට භාරදී මේ වනවිට ඔහු ජීවිතයෙන් සමු ගෙන අවසන්ය.

කපිල හෙන්ද්‍රවිතාන මෙන්ම ෂැන්ග්‍රිල්ල හෝටලයේ ආරක්ෂක කටයුතු භාර අධ්‍යක්ෂක වන මහින්ද රාජපක්ෂ ගේ නැගණිය ගේ පුත් විශ්‍රාමික නාවික නිලධාරි මෙන්ම බෝම්බ පිලිබදව විදෙශ පුහුණුවීම හදාරා ඇති බෝම්බ විශේඥපුද්ගලයෙකි ඔහු නමින් මාලක චන්ද්‍රදාසය.

මෙම පිපිරීම වනවිට ඔහු සිටියේ ඒ වන්විට සිටියේ පිලිපීනයේය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨා මාමා ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වුයේත් ඔහුය.

මෙම බෝම්බ පිපිරවීම පිටුපස රාජපක්ෂලා සිටින බවට මේ වනවිට තොරතුරු ගලා එමින් පවති මෛත්‍රි ,මහින්ද හා ගෝඨා ගේ රහස් හමුවක් මේ වනවිට අපවෙතට වාරථාවී ඇත.

වෙනත් ලිපියකින් එය බලාපොරොත්තුවෙන්න.

මාලක්ලා, ගෝඨලාට හෙන්ද්‍රවිතාරණලාට රටක් නොව උවමනා බලය ලබාගැනීමය ඒ බවක් නොපෙන්න ගමේ අප්පුහාමි ගේ හදවතට කතාකිරීමේ කපටි රංගනය රාජපක්ෂලාට උපතින්ම ලැබී ඇත්තේ රටේ අවාසනාවටය.

කෙසේ වෙතත් මේ තොරතුරු ඔස්සේ යම් පරික්ෂණයක් සිදුවිය යුතුමය එවිට තවත් තොරතුරු එලිවන බව අපට සහතිකය.

“ඕනෑම අභිරහසක දී මියයන්නා යමක් විමර්ෂකයාට ඉතුරු කොට මිය යනු ඇත. ….”


Spread the love

Leave a Comment

You may also like