ශ්‍රි ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම පිලිබදව විමසා බැලීමේදි අපට දැන ගැනීමට හැකි වුයේ , IS.IS ත්‍රස්තවාදීන් ප්‍රථමයෙන්ම සොයා බලා ඇත්තේ ලෝකයේ ආරක්ෂාව අඩුම අසියා කලාපීය රටයි එ රට ශ්‍රි ලංකාව බවට හදුනා ගෙන ඇත .
ඒ නිගමනය 100% ඇත්තබව අපිද අවස්ථා ගනනාවක් දී ලංකාවේ බලධාරින්ට කීම බිරි අලීන්ට වීනා ගැසීමක බව අදවන විට ඔප්පු කොට හමාරය. පෙන්න දී ඇත.
මේ වනවිට ලෝකයටම දැඩි භීෂණය ක් ඇතික් කොට තිබෙන මුස්ලිම් අන්තවාදි මේ ත්‍රස්තවාදීන් විශාල වශයෙන් ඇෆ්ගනිස්ථානය ,පාකිස්තානය ,සිරියාව මුලික කොට ව්‍යාප්තව ඇත.
මොවුන් සමඟ එකම කණ්ඩායමක් සේ ක්‍රියාකරන තවත් අතිභිහිසුණු ත්‍රස්ත කණ්ඩායමක් ලෙසට මේ වනවිට තුර්කිය හදුනාගෙන ඇති තුර්කි රජය විසින් තහනම කොට තිබෙන FETO ත්‍රස්තයන් 50 කට අධික පිරිසක් ශ්‍රිලංකාවට පැමිණ ඇත. මෙම ත්‍රස්තයන් ශ්‍රි ලංකට ඒමට පෙරම තුර්කි බුද්ධි අංශ මාර්ගයෙන් ලංකාරජය දැනුවත් කොට ඇත.
ත්‍රස්තවාදීන් බහුලට සිටින තුර්කිය වැනි රටක් ලංකාවට ඉතාම වැදගත්දුන්නත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක්ම තුර්කි රජයට දැනුම් දී නැත. මෙයින්ම ලංකා රජය රටේ ආරක්ෂාව ජන කොපමණ සැලකිල්ලක් තිබේ දැයි පෙනී යයි.
2017 හා 2018 වසරේදී මේ පිලිබදව තුර්කි රජය ශ්‍රි ලංකාවෙන් විමසීමේන් නොනවති තම තානාපති මාර්ගයෙන් ශ්‍රි ලංකා අරක්ෂක අමාත්‍යංශයෙන් විමසා ඇත.
FETO හෙවත් ෆට්තුල්ලා සංවිධානය දැඩි සේ ආසියාවේ ව්‍යප්ත වීමට ඉඩ තිබෙන බැව් දැනුම් දුන්නත් එදා සිට ශ්‍රි ලංකාවේ ඊට වඟ වගක් නැතුව සිටී.
කලක් විදේශ නියෝජ්‍ය ඇමති ලෙස සිටි වසන්ත සේනානායක මේ පිලිබදව ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසා බලා ඇති නමුත් අදවන තෙක් ඊට පිලිතුරු ලැබී නැත.
තුන්ජා ඔස්තුබර්ජාන් තුර්කි තානාපති මේ පිලිබදව රජය නැවතවතාවක් දැනුවත් කලක් රජයේ සිටින මුස්ලිම් බැමතිවරයෙකු මේ සියළු පරීක්ෂණ වලට බාධා කරන බව අපි වෙත වාරතා වී ඇත.
වහාම ශ්‍රි ලංකා රජය දැන්වත් මේ පිලිබදව පුළුල් පරික්ෂණයක් කොට දැඩි පියවර ගත යුතුය.