උණුසුම් පුවත්

ජනාධිපති වහාම ආරක්ෂක ලේකම් කෙනෙකු පත් නොකරන්නේ ත්‍රිවිද හමුදාව හා පොලිසිය මුස්ලිම් ත්‍රස්තයන් අතුගා දැමීමෙන් තමා ගේ ඡන්දයට වාසිය ගැනීමට බැරිවෙන නිසාද ….?

Spread the love

රටේ සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රිපාල මේවන විට මුළු මනින්න්ම රට හා ත්‍රිවිද හමුදාව පොලිසිය දැඩි අපහසුතාවයකට පත් කොට ඇත . රටක හදිසි නිතිය ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂක ලේකම් වරයාට පැවෙරෙන් කටයුත්ත පිලිබදව මෙලො හසරක් දැනුමක් මෛත්‍රිපාලට නැත්.

රටේ ආරක්ෂවට තර්ජනයක් වෙන අත්වඩංගුවට ගන්න සැක්කරුවන් රදවා තබාගැනීමට හා රදවා තබා ගැනීමේ නියෝග වල යම් වෙනසක් හෝ වෙනත් කටයුත්තක් කිරීමේ ප්‍රධානතම නිතිමය බලය ඇත්තේ රටේ ආරක්ෂක ලේකම් වරයටය.

අවසානයේ ආරක්ෂක ලේකම් අත්සන් කලයුතු තැන් වල වෙනත් කෙනෙකු අත්සන් කිරීමම සැකකරු නිදහසවීමට හා ඒ පොලිස් හමුදා නිලධාරින්ටත් නිතිමය ගැටළුවක්ට මුහුණ දීමට සිදුවන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කාලක්න්නි ජනාධිපතියෙක් නිසා මේ ජත්‍යන්තර ත්‍රස්ත්වාදීන් මැඩලීමට නිතිමය ලෙසටත් ජනාධිපති වරයා දැඩි බාධක පමුනවා ඇති බැව් අද දින්යේ දී අප කතාබස් කල උසස් පොලිස් නිලධාරියෙකු දන්වාසිටියා.

මෛත්‍රිපාලට උපදෙස් දෙන කුහකයන් තුල ඇත්තේ රටට හෙන් ගැහුවත් මෛත්‍රිව බේරාගැනීමේ තියරියක් බව අපි දනිමු.

දැන් වහාම කලයුත්තේ මෛත්‍රි සමඟ ඒ කාලේ සිටිය කවුරුහරි ග්‍රාම සේවක කෙනෙක් ගොබිලෙක් ගෙන්වා උවට වත් ආරක්ෂක ලේකම් කම දීම හැර වෙනත් විකල්පයක් නැත.


Spread the love

Leave a Comment

You may also like