උණුසුම් පුවත්

මේක රටක් ද….? නැත්තන් පාරම් පරික අම්බලමක්ද……?

Spread the love

බඩගෝස්තර වාදි දේශපාලකයන් රටතුල කරන සෙල්ලම් දැන් එකීක එලියට එමින් පවතින්නේ මේවනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ත්‍රස්තවාදින් මැඩලීම පිලිබදව හා ඒ රටවල් වල අත් දැම්කීම් ඇති කිසි දවසක පාලකයන්ට හිස නොනමන විමර්ෂකයන් නිසාය.

දැන් ශ්‍රි ලංකා පොලිසිය හා යුදහමුදාව සමග ඇමරිකාව ,බ්‍රිතාන්‍ය ,ප්‍රංශය වැනි රටවල හා ඉන්දියාව හමුදා හා විශේෂ බුද්ධි අංශ පිරිස් අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් මේ රටේ බිහිවීම තෙක්ම සොයමින් සිටි.

උන්ට ආධාර අනුබල දුන් හා මේවන විට උන් පිටුපස සිටින සියල්ලම තවත් නොබෝ දිනකින් ජනතාවට අපි හෙලි කරමු.

මේ වනවිට රටට පැමිණ තිබෙන සරණාගතයන් ප්‍රමානය අතිවිශාලය එපමනක්ද නොව ඇෆ්ගනිස්තානය,පාකිස්තානය,ඉන්දියාව ,මාලදිවයින සියියාව වැනි දැඩි මුස්ලිම්බ් ආගමික රටවල මෙරට නිති විරෝධීව ර්‍දිසිටි ප්‍රමානය මෙවනවිට 1000 කට ආසන්නව ඇත.

රටේ ජනාධිපති ටරේ ආරක්ෂාඅව පිලිබදව සෙවීම පසක තබා 2020 ආයෙත් රටේ ජනාධිපති හීනෙ පස්සෙන් දුවන නිසාම මේ කිසිවක් ඔහු නොදකී.

මේ වන්විට ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ත්‍රස්ත්වාදින් ගේ කෙලිබිමක් බව අදවනවිට මිනිමරු කාලක්න්නි අයි.එස්.අයි. එස් සංවිධානය ප්‍රකාෂයට පත කොට ඇත.

රටක් තුලට කිසියම් සරණාගත්යෙකු හෝ කණ්ඩායමක් පැමිනියේ නම් ඔවුනට කිසියම් ප්‍රමිතියක් තුල රටතුල ජිවත් වීමට ඉඩදිය යුතුය ඒත් ලංකාව තුල කිසම දිනයක වීසා පරික්ෂාවක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමතිව පාරම්පරික අම්බලමක ජිවිත ගෙවීමට පැමිණි පිරිසක සේ සිටීම රටේ ආරක්ෂාවට දැඩි තරජනයකි.

එවන් පසු බිමක් තුලවත් මෛත්‍රිපාල දැඩි ස්ථාවරයකට නොපැමිණ දේශපාලන් ගෙම් ගසනවා නම් ත්වත් නොබෝදින්කින්ම්ක ජනතාව රටේ නිතිය අතට ගෙන රට රට කරවන හැටි මෛත්‍රිලාට ඉතා හොදින්කියා දේවි . ඉන් සිදුවන්නේ රටක් ලෙසට ත්වත් විනාශයක් බව අපි දැඩිව මෛත්‍රිට හා රනිල් අගමැතිට මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like