මාවනැල්ල පොලිස් වසම තුලදී බුදුපිලිම කඩා විනාශ කල සකකරුවකු හා ඊට සම්බන්ද තවත් පුද්ගලයන් අත්වඩංගුවට ගැනුනි. ඒත් ඒ පරික්ෂණ යන අතර වාරේදි එවකට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ලෙසට කෑගල්ල පලාත භාර නියෝජ්‍ය පොලිස්පති වෙතට දැඩි බලපෑමක් එල්ලකලේ අසාද් සාලි බව අපි දැඩිව ප්‍රකාශ කරන්නේ ඉතාම වැදගත් කරුණු ඇතිවය.
ජේ .නි.පො.ප. සබරගමුව වෙතට කතා කොට මාවනැල්ල සියලුම සෑකකරුවන් ඹ්නෑම අවස්ථාවකදි තමා ඉදිරිපත් කිරීමට එකඟව ඇප ලබාගන්නා ලදි. මෙහිදි ඉබ්‍රහිම් මුදා ගත් අසාද් සාලි ඉබ්‍රහිම්ට වනාතවිල්ලුවට යාමට ඉඩදී ඔහු කොළබට ගොස් ඇත.
පසුව ජනාවාරි 28 වනදින ඊබ්‍රහිම්ව නැවත පොලිසියට ගෙන ඒමට අසාද් සාලිට සබරගමුව භාර ජෙය. නි.පො.ප වරයා දැනුම් දුන්නත් ඔහු ගෙන ඒමට නොහැකිබව පවසා ඇත.
මේ පිලිබදව කරුණු විමසිමට අසාද සාලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි ඒත් ජනාධිපති මෛත්‍රිපාල පොලිස්පතිට දැනුම් දී ඇත්තේ කුමන හේතුවක් මත වත් අසාද් සාලිව පොලිසියට ගෙන්වා නොගන්න ලෙසටය එ අනුව බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි පිලිබදව සියල්ළු පරික්ෂණ එතනින් නිමව ඇත.
මේ ඊබ්‍රහිම් පසු ගියදා මරා ගෙන මැරෙන ත්‍රස්ත් ප්‍රහාරයක් එල්ල කොට මිය යන ලදි. ඔහු පැහැදිලිවම අයි.එස්.අයි. එස් . සංවිධානයේ මරා ගෙන මැරෙන පුද්ගලයකු බව දැන ගෙන අසාද් සාලි උදවු කලාදැයි අපි නොදන්න නමුත් පොලිසියට මෛත්‍රි ගේ බලපෑම නිසාම කිසිදු පරික්ෂණයක් සිදු කිරීමට නොහැකිව ඇත.
අවසානයේ මිනිමරුවකු මුදා ගත් අසාද් සාලිට මෛත්‍රිපාල නැමති කාලකන්නි ජනාධිපතියා බස්නාහිර වැනි රටේ ආර්ථිකයේ මර්මස්ථානයේම ආණ්ඩුකාරකම පිදුවේ සියල්ලම දැන දැනය. මේ වනවිටත් කිසිදු පරීක්ෂණයක් නොමතිව බස්නාහිර ආණ්ඩුකාර ධාරය හොබවන්නේ එවන් නරුමයෙකි.
මේ නිසාම මෛත්‍රි මේ ප්‍රහාර වලින් මිය ගිය දෙස් ,විදෙස් වල අයගේ ජීවිත් වලට වග කිව යුතුය.