උණුසුම් පුවත්

හිටපු ඇමති ෆිසර්මුස්තාපා පවුල පිටින්ම යු.එල් 306 ගුවන්යානයෙන් අළුයම 1.55ට රට පනී

Spread the love

ආරුමුගම් තොන්ඩමන් ගේ පිහිටෙන් දේශපාලනයට පිවිසි ඔහු නිතිය පිලිබදව හේ පයිතගරස්යැයි සිතා ආරුමුගම්ටත් කොලේ වසා මහින්ද ගේ ඔඩොක්කට වැටුණි.

මහින්දට නරක දසාව ලබන විටම හේ මෛත්‍රි ගේ සුවච කීකරු බලු පැටියකු වී මෛත්‍රි ගේ සෙවනේ ඇති දැඩි වු හෙතම දැන් නැවත මෛත්‍රිට තවත් මාස 04 තුලදී යන් එනමන් නොමති බව දැන නැවත වරක් ගෝඨාට ඉව අල්ලමින් මේ වනවිට ගෝඨාව වන්දනාමාන කරනු ලබන අයෙකි.

රටේ ජනතාව සිය ගනනින් මිය යනවිට ලෝකයේ රටවල් පක්ෂ පාට අමතක් කොට එකා මෙන් එකට නැගිසිට ලොවටම තම රටේ අභිමානය පෙන්නන නමුත් ශ්‍රි ලන්ංකාවේ කාලකන්නි දේශපාල්කයන් ජනතාවය යම විපතක් වු විට ඒ විපත තමා ගේ සැපතක් කර ගැනීමට මාන බලන කාලකන්නි පාලකයන් සිටින හා බිහිවීමට දඟලන් රටකි.

ඊට කොතෙකුත් උදාහරණ තිබුණත් ඊයේ රාත්‍රි ආසන්නතම සිදුවීම මෛත්‍රි ගේ තවත් බ්ලු පැටියකුව සිටි ෆ්යිසර් මුස්තාපා ලංකාවේ ජිවත් වීම අවදානම යැයි සිතා දරුවන් බිරිද සමඟ සිංස්ප්පුර් බලා පියසර කල යු. එල්. 306 ගුවන් යානයෙන් ඊයේ අළුයම විදේශ ගත විය.

සමසථ මුස්ලිම් ජාතියම දැඩි අවදානමකට ලක්ව සිටින මොහොතක මුස්ලිම් ඡන්ද වලින් තමා ඇමති වී සුරසැප විදින බව අමතක කොට මුස්ලිම් ජනතාවට දේශපාලන නායකත්වයක් නොදී තමා ගේ හා තම පවුලේ උන්ගේ ජීවිත බේරා ගැනීමට සිත හොර රහසේම විදේශ ගතවිය.

ෆ්යිසර් මුස්තාපලා වැනි උන්ව මින් ඉදිරියට පාර්ලිමේතු යැවීමට පෙර මේවා ජනතාව සිතිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like